රඹා;22093152 said:Loriya thama waradi
කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.

එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?![]()
Posh කෙල්ලෙක්නේ.වයසක ගෑණු කෙනානම් තමා ඒ ගෑණුකෙනා විතරක් වැරදි.
dennama waradi bng
gaani kohe balannada yako paara paninne
madata ennath issela anith patta balanawa ne
Posh කෙල්ලෙක්නේ.වයසක ගෑණු කෙනානම් තමා ඒ ගෑණුකෙනා විතරක් වැරදි.
![]()

එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?![]()
බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්රයිවර් තමා.

බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්රයිවර් තමා.
කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.
එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?![]()
den kaha ira ne ne sudu ira penne neකහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.
මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.
මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?![]()
ඩ්රයිවර් තාමා වැරදි .කෙල්ල වනෝ වනෝ හරි පාර මැද්දටම ඇවිත් හිටියෙ . ඩ්රයිවරය ඇස් පියාගෙනද දන්නෑ ආවෙ

මේක ගිය සතියෙ මට උන වැඩක්. නුවර පාරෙ මම බයිසිකලෙන් එද්දි එක මනුස්සයෙක් පාර අයිනට ආපු ගමන්ම අනිත් පැත්ත බාලාගෙන කෙලින්ම කහ ඉරෙන් පැන්න. මම එන සයිඩ් එක මිනිහ බැලුවෙවත් නෑ. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තත් යාන්තම මිනිහව හැප්පුනා. ඊලගට ඌ කෑගහන්ව කහ ඉර කියල. ඒ වුනාට ඌ පොඩ්ඩක්වත් මගේ සයිඩ් බලල නෙමේ පැන්න. මිනිහ දරුනුවටම හැප්පුනා නම් මේකෙදි නීතිමය ත්තවය කොහොමද?
හෙල්මට් කැම් එකක් තිබුනොත් අමතර වාසියක් තියෙනවද?
කහ ඉරේ නෝ එක්ස්කියුස්..
එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
කහ ඉරක් දකිනකොටම ඩ්රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..
කහ ඉරේ හැප්පුවොත් කෙලින්ම උසාවි. තනුජක කිව්වේ. ඌ මහේස්ත්රාත් බොල. අදාළ නෑ ඒ ගෑනු කෙනා බඩ ගාගෙනද කොහොමද පැන්නේ කියලා.