me kella paara panina hati balapanko

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්‍රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රඹා;22093152 said:
    Loriya thama waradi

    කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්‍රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.

    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:

    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්‍රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.

    මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.

    :baffled::baffled::baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.

    ඩ්‍රයිවර් තාමා වැරදි .කෙල්ල වනෝ වනෝ හරි පාර මැද්දටම ඇවිත් හිටියෙ . ඩ්‍රයිවරය ඇස් පියාගෙනද දන්නෑ ආවෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්‍රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.

    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:

    කහ ඉරේ හැප්පුවොත් කෙලින්ම උසාවි. තනුජක කිව්වේ. ඌ මහේස්ත්‍රාත් බොල. අදාළ නෑ ඒ ගෑනු කෙනා බඩ ගාගෙනද කොහොමද පැන්නේ කියලා.
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්‍රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.

    මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

    :yes::yes:
     
    • Like
    Reactions: @119

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:

    පාර පනිනකොට වාහන නෑ අනික ලොරි කාරය දැනගන්න ඕනෙ කහඉරකදී ස්ලෝව් කරන්න. ඌ තමා වැරදි.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷

    ඩ්‍රයිවර් තාමා වැරදි .කෙල්ල වනෝ වනෝ හරි පාර මැද්දටම ඇවිත් හිටියෙ . ඩ්‍රයිවරය ඇස් පියාගෙනද දන්නෑ ආවෙ

    :yes:
    ඒකනෙ. කහ ඉරක් දකිද්දි ස්ලෝව් කරන්න ඕන අනිවාර්යෙන්ම. පැනපු කෙනා කොහොම පැන්නත් කහ ඉරක් උඩදි හැප්පුවොත් ඒ වාහනේ කෙනා තමා වැරදිකාරයා වෙන්නෙ. :yes:
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක ගිය සතියෙ මට උන වැඩක්. නුවර පාරෙ මම බයිසිකලෙන් එද්දි එක මනුස්සයෙක් පාර අයිනට ආපු ගමන්ම අනිත් පැත්ත බාලාගෙන කෙලින්ම කහ ඉරෙන් පැන්න. මම එන සයිඩ් එක මිනිහ බැලුවෙවත් නෑ. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තත් යාන්තම මිනිහව හැප්පුනා. ඊලගට ඌ කෑගහන්ව කහ ඉර කියල. ඒ වුනාට ඌ පොඩ්ඩක්වත් මගේ සයිඩ් බලල නෙමේ පැන්න. මිනිහ දරුනුවටම හැප්පුනා නම් මේකෙදි නීතිමය ත්තවය කොහොමද?

    හෙල්මට් කැම් එකක් තිබුනොත් අමතර වාසියක් තියෙනවද?

    කහ ඉරේ නෝ එක්ස්කියුස්..
    එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
    පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
    කහ ඉරක් දකිනකොටම ඩ්‍රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
    මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
    ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..

    Read this