පළි_ගන්නවෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    20884862_1415185761891442_1893443586_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,031
    20,595
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ :love::love::love:

    ඡන්දයක් කිට්ටුයි වගේ.....

    :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රෝහිත රාජපක්ෂත් FCIDට එයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

    ඒ චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා බව සඳහන්ය.

    රෝහිත රාජපක්ෂ මහතා සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඒ අනුව රෝහිත රාජපක්ෂ මහතා පෙරවරු 09.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    මේ අතර හෙට(16) දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

    අපට හිටියනේ හොදම මුදල් ඇමතිත් :D:D:D:D:D:D
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තාජුඩින් හැර වෙනත් මළමිනී ගොඩ ඒමට නැත්ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැරැද්දක් කරල තියෙනවනම් අනිවා දඩුවම් දෙන්න ඕන... ඒත් රටේ තියෙන අතින් ප්‍රශ්ණ වහන්න මේ වගේ දේවල් මාකටින් කරන එක හොද දෙයක් නෙවෙයි..... ඇද ඇද ඉන්නේ නැතිව ඉක්මනින් පරීක්ෂන කරල දඩුවම් දෙන්න ඕන.... ඔප්පු කරගන්න බැරිනම් අතඇරල දාන්න ඕන....
    චම්පික කොල්ලෙක් යටකලාම පහුවදාට සීසීටීවී දර්ශන අස්තානගත වෙනවා..... ඒකත් තාජුඩින්ගේ වගේම ජීවිතයක් නේද?
    මේ මාධ්‍ය සංදර්ශන වලට කෝටි ගණන් වියදම් කරනවා....
    රටේ සැබෑ ප්‍රශ්ණ යට ගහන්න මේ වගේ දේවල් මාකට් කිරීම අනුමත කරන්න බෑ....
     
    ඕක ලොකූ සන්දර්ශණයක් වෙන්නෙ නෑ අර බැදුම්කර කමිටුව වගේ අන්තිමට එලි උනාමයි මිනිස්සු දැනගන්නෙ .කොහෙද ඉතින් කට උත්තර ගන්න ගෙන්නනකොටත් ගොන් හරක් පාර බ්ලොක් කරල බෙරිහන් දෙන්න ගන්නවනෙ .ඉතින් රටටම නිව්ස් එකක් වෙනව .ඕව මහින්දගෙ අදහස් නෙමෙයි අර ගොන් විමලයගෙයි ගම්මබ්පිලයගෙයි අදහස් .මහින්දත් චා වෙනව .
     
    නෑ මචන් තනිකරම සංදර්ශන..... ඕක ඉවරයක් කරල දඩුවම් දුන්නනම් මිනිස්සුන්ගේ හිත්වලින් ඕක අයින් වෙනවා. මුන් දැන් මේ කරන්නේ හොද හොද මඩේ දානව වගේ වැඩක්....