ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ
ඡන්දයක් කිට්ටුයි වගේ.....















ඉක්මනට ඉක්මනටදැන් අවුරුදු දෙක හමාරක් ගියා තවත් නං බලන් ඉන්න බෑ


ඉක්මනට ඉක්මනටදැන් අවුරුදු දෙක හමාරක් ගියා තවත් නං බලන් ඉන්න බෑ
වැරැද්දක් කරල තියෙනවනම් අනිවා දඩුවම් දෙන්න ඕන... ඒත් රටේ තියෙන අතින් ප්‍රශ්ණ වහන්න මේ වගේ දේවල් මාකටින් කරන එක හොද දෙයක් නෙවෙයි..... ඇද ඇද ඉන්නේ නැතිව ඉක්මනින් පරීක්ෂන කරල දඩුවම් දෙන්න ඕන.... ඔප්පු කරගන්න බැරිනම් අතඇරල දාන්න ඕන....
චම්පික කොල්ලෙක් යටකලාම පහුවදාට සීසීටීවී දර්ශන අස්තානගත වෙනවා..... ඒකත් තාජුඩින්ගේ වගේම ජීවිතයක් නේද?
මේ මාධ්‍ය සංදර්ශන වලට කෝටි ගණන් වියදම් කරනවා....
රටේ සැබෑ ප්‍රශ්ණ යට ගහන්න මේ වගේ දේවල් මාකට් කිරීම අනුමත කරන්න බෑ....
ඕක ලොකූ සන්දර්ශණයක් වෙන්නෙ නෑ අර බැදුම්කර කමිටුව වගේ අන්තිමට එලි උනාමයි මිනිස්සු දැනගන්නෙ .කොහෙද ඉතින් කට උත්තර ගන්න ගෙන්නනකොටත් ගොන් හරක් පාර බ්ලොක් කරල බෙරිහන් දෙන්න ගන්නවනෙ .ඉතින් රටටම නිව්ස් එකක් වෙනව .ඕව මහින්දගෙ අදහස් නෙමෙයි අර ගොන් විමලයගෙයි ගම්මබ්පිලයගෙයි අදහස් .මහින්දත් චා වෙනව .