වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (4)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොකු ගානක් වෙන්නෙ නැහැ. අටසිය ගානයි කිලෝ එකක්. ග්‍රෑම් පන්සීයත් තියෙනවා. Kelloggs එක තමා ඔය ගාන වෙන්නෙ. ඊට අඩු ඒවත් තියෙනවා. :yes:
    :yes::yes::yes:

    කිලෝ එකක් හෙන කාලයක් කන්න පුලුවන් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    බිත්තර vegetarian නෙ බං. උබල vegan, vegetarian නෙවෙයි.

    ප්‍රභේද කීපයක් තියෙනවනෙ බන්. සමහර වෙජිටේරියන්ස්ලා බිත්තර කන්නේ නෑ

    ලොකු ගානක් වෙන්නෙ නැහැ. අටසිය ගානයි කිලෝ එකක්. ග්‍රෑම් පන්සීයත් තියෙනවා. Kelloggs එක තමා ඔය ගාන වෙන්නෙ. ඊට අඩු ඒවත් තියෙනවා. :yes:

    තව රුපියල් 200ක් දාලා හාල් ගෝනියක් ගෙනල්ලා මාසෙම කන්න පුලුවන්නෙ යකො
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ප්‍රභේද කීපයක් තියෙනවනෙ බන්. සමහර වෙජිටේරියන්ස්ලා බිත්තර කන්නේ නෑ

    තව රුපියල් 200ක් දාලා හාල් ගෝනියක් ගෙනල්ලා මාසෙම කන්න පුලුවන්නෙ යකො

    ok
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ප්‍රභේද කීපයක් තියෙනවනෙ බන්. සමහර වෙජිටේරියන්ස්ලා බිත්තර කන්නේ නෑ

    අරූ දාල තිබුනෙ vegtetarian කෑමක් හදන හැටි නෙ. උබ කිව්වනේ;

    :yes::yes:
    අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා:dull:
    එකයි උබව quote කලේ.
    Vegetarian කෑම කිව්වම, බිත්තර, කිරි දාල හදන කෑමත් අයිති වෙනවා. එක්කෝ උබ vegan කෑම ටිකක් දාන්න කියන්න ඕන. නැත්තම් බිත්තර නැති කෑම ටිකක් දාන්න කියන්න ඕන.

    kohomada eggs vegetarian food ekka wenne :eek:

    ඔය ගම් කුකුල් බිත්තර කියල තියෙන ඉවයි විතරයි ජීවයක් තියෙන්නේ. අනිත් බිත්තර වල life එකක් නෑ. ඒවා කිකිලිගේ period එක. They are considered vegetarian.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113

    අරූ දාල තිබුනෙ vegtetarian කෑමක් හදන හැටි නෙ. උබ කිව්වනේ;

    එකයි උබව quote කලේ.
    Vegetarian කෑම කිව්වම, බිත්තර, කිරි දාල හදන කෑමත් අයිති වෙනවා. එක්කෝ උබ vegan කෑම ටිකක් දාන්න කියන්න ඕන. නැත්තම් බිත්තර නැති කෑම ටිකක් දාන්න කියන්න ඕන.

    උබේ කතාව ඇත්ත මචන්. ලංකාවේ වීගන් වචනෙ පාවිච්චි වෙන්නෙ ගොඩක් අඩුවෙන්. එහෙමත් කෙනෙක් තමයි දන්නෙ. කඩවල් වල උනත් ගොඩක් වෙලාවට වෙජිටේරියන් කෙනෙක්ට බිත්තර දාපුවා දෙන්නෙ නෑ. ලංකාවේ සාමාන්‍ය ව්‍යවහාරයෙ වෙජිටේරියන් කිව්වම බිත්තර මස් මාළු මුකුත් නොකන කෙනෙක් විදිහට තමයි ලිස්ට් වෙලා තියෙන්නෙ.

    Lacto-ovo-vegetarians eat both dairy products and eggs; this is the most common type of vegetarian diet.

    Lacto-vegetarians eat dairy products but avoid eggs.

    Ovo-vegetarian. Eats eggs but not dairy products.

    Vegans do not eat dairy products, eggs, or any other products which are derived from animals.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0

    අරූ දාල තිබුනෙ vegtetarian කෑමක් හදන හැටි නෙ. උබ කිව්වනේ;

    එකයි උබව quote කලේ.
    Vegetarian කෑම කිව්වම, බිත්තර, කිරි දාල හදන කෑමත් අයිති වෙනවා. එක්කෝ උබ vegan කෑම ටිකක් දාන්න කියන්න ඕන. නැත්තම් බිත්තර නැති කෑම ටිකක් දාන්න කියන්න ඕන.

    ඔය ගම් කුකුල් බිත්තර කියල තියෙන ඉවයි විතරයි ජීවයක් තියෙන්නේ. අනිත් බිත්තර වල life එකක් නෑ. ඒවා කිකිලිගේ period එක. They are considered vegetarian.

    hmmm thanks for the info