Mokakda bn oka kawama athi benefit eka?
ඕක ෆැට් නෑ .ප්‍රෝටීන් තියෙන්නෙ .එනර්ජි වැඩිම ආහාරයක් .ජිම් යන උන්ට උනත් පට්ට උදේට කන්න .මට නම් හෙන අප්පිරියයි බන්

Mokakda bn oka kawama athi benefit eka?

සල්ලි නෑ නේ![]()

ලොකු ගානක් වෙන්නෙ නැහැ. අටසිය ගානයි කිලෝ එකක්. ග්‍රෑම් පන්සීයත් තියෙනවා. Kelloggs එක තමා ඔය ගාන වෙන්නෙ. ඊට අඩු ඒවත් තියෙනවා.![]()

එපා........ඒක තමා රසම

Biththra katta ain karapan![]()

බිත්තර vegetarian නෙ බං. උබල vegan, vegetarian නෙවෙයි.
ලොකු ගානක් වෙන්නෙ නැහැ. අටසිය ගානයි කිලෝ එකක්. ග්‍රෑම් පන්සීයත් තියෙනවා. Kelloggs එක තමා ඔය ගාන වෙන්නෙ. ඊට අඩු ඒවත් තියෙනවා.![]()
බිත්තර vegetarian නෙ බං. උබල vegan, vegetarian නෙවෙයි.

ප්‍රභේද කීපයක් තියෙනවනෙ බන්. සමහර වෙජිටේරියන්ස්ලා බිත්තර කන්නේ නෑ
තව රුපියල් 200ක් දාලා හාල් ගෝනියක් ගෙනල්ලා මාසෙම කන්න පුලුවන්නෙ යකො
ප්‍රභේද කීපයක් තියෙනවනෙ බන්. සමහර වෙජිටේරියන්ස්ලා බිත්තර කන්නේ නෑ
එකයි උබව quote කලේ.
අඩේ එහෙම කියන්න එපා වෙජිටේරියන් කෑම ටිකක් දාපන්කො. පෝයකට වත් වෙජිටේරියන් කෑම ගන්න පුරුදු වෙලා නැද්ද උබලා![]()
kohomada eggs vegetarian food ekka wenne![]()
අරූ දාල තිබුනෙ vegtetarian කෑමක් හදන හැටි නෙ. උබ කිව්වනේ;
එකයි උබව quote කලේ.
Vegetarian කෑම කිව්වම, බිත්තර, කිරි දාල හදන කෑමත් අයිති වෙනවා. එක්කෝ උබ vegan කෑම ටිකක් දාන්න කියන්න ඕන. නැත්තම් බිත්තර නැති කෑම ටිකක් දාන්න කියන්න ඕන.

ඔය ගම් කුකුල් බිත්තර කියල තියෙන ඉවයි විතරයි ජීවයක් තියෙන්නේ. අනිත් බිත්තර වල life එකක් නෑ. ඒවා කිකිලිගේ period එක. They are considered vegetarian.