Now supports opera - ElaKiri browser extensions

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22088964 said:
    උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ :angry::angry: :P:P

    කෙනෙක් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවේනේ :lol::lol:එක මේකේ ඉන්න උබලා වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ :P:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Podi Silva - පොඩි සිල්වා;22088964 said:
    උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ :angry::angry: :P:P

    මේ ප්‍රයත්නය GT ගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් දැන ගැනීම පිණිසය.. :rofl::rofl: :P

    කෙනෙක් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවේනේ :lol::lol:එක මේකේ ඉන්න උබලා වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ :P:rofl:

    අනේ උබෙයි මගෙයි මීයා... :rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    nd8rPNt.jpg

    :confused: :confused: :confused:
    Read your browsing history
    මොකක්ද බන් මේ පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22088964 said:
    උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ :angry::angry: :P:P
    අන්න උඹව නං හැක් කරලා ඉවරයිලු :D හෙට අනිද්දම බඩු එලියට දාන්න යන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    nd8rPNt.jpg

    :confused: :confused: :confused:
    Read your browsing history
    මොකක්ද බන් මේ පොඩ්ඩක් පැහැදිලි කරපන්

    යම් කිසි හේතුවක් නිසා එහෙම පර්මිෂන් එකක් අපෙන් අහනවා මචං. නමුත් මගේ කෝඩ් එකේ කිසිම තැනක ඔයාලගේ browser history එකෙන් මොනවත් කරන්නේ නෑ. උබලා එලකිරිය තුල මොක කලත් මට අදාළ නැත. :sorry::sorry:

    ගොඩක් දුරට මම ඔයාලගේ ස්ටියිල් සෙටින්ග්ස් වල විස්තර සේව් කරගන්න local storage පාවිච්චි කරන නිසා වෙන්න ඇති හෝ extension permission request වල "tabs" කියන parameter එක මට ඕනා දැනට උබේ මොන වින්ඩෝ එකද ඇක්ටිව් ඉන්නේ කියලා බලලා ඇක්ෂන් එක සෙට් කරන්න. ඒ නිසා වෙන්න ඇති.

    HTML:
    "permissions": [
      "http://api.flickr.com/",
      "http://*.flickr.com/",
      "tabs"
    ],

    perms-hw2.png

    Read more
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,016
    12,545

    ඔය මගුල Chrome Extension Opera වලට දාන්න ගියත් එනවා. මටනම් කිසි අවුලක් නැහැ හැක් කරන දෙයක් හැක් කරගනින් කියලා ඕන එකක් දානවා කොටින්ම මගේ පරිගනකයේ වයිරස් ගාඩ් එකක්වත් නැහැ :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය මගුල Chrome Extension Opera වලට දාන්න ගියත් එනවා. මටනම් කිසි අවුලක් නැහැ හැක් කරන දෙයක් හැක් කරගනින් කියලා ඕන එකක් දානවා කොටින්ම මගේ පරිගනකයේ වයිරස් ගාඩ් එකක්වත් නැහැ :D

    මේක තමා සීන් එක මචං. ඔරිජිනලි ක්‍රෝම් එකයි සපෝර්ට් කරන්නේ. නමුත් වෙබ්කිට් ෆ්‍රේම්වර්ක් සමාන නිසා ඔපෙරා එකෙත් මේක දාගන්න පුළුවන්. මේක ක්‍රෝම් එකට දාද්දී පර්මිෂන් අහන්නේ නැත්තේ කෙලින්ම ඇප් ස්ටෝර් එකෙන් එන නිසා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න. :D

    :oo: ෆයර්ෆොක් වලට කරන වෙනස්කම් හෙලා දකිනවා.. :P
    +17