Podi Silva - පොඩි සිල්වා;22088964 said:උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ![]()
![]()

එක මේකේ ඉන්න උබලා වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ 

කෙනෙක් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවේනේඑක මේකේ ඉන්න උබලා වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ

Podi Silva - පොඩි සිල්වා;22088964 said:උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ![]()
![]()


කෙනෙක් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවේනේඑක මේකේ ඉන්න උබලා වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ


මේ ප්රයත්නය GT ගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් දැන ගැනීම පිණිසය..![]()
අනේ උබෙයි මගෙයි මීයා...



Podi Silva - පොඩි සිල්වා;22088964 said:උබ මේ Extension දීලා Master Hack එකක් දෙන්න නේද හදන්නේ![]()
![]()
හෙට අනිද්දම බඩු එලියට දාන්න යන්නේ ![]()
![]()
![]()
Read your browsing history
මොකක්ද බන් මේ පොඩ්ඩක් පැහැදිලි කරපන්


"permissions": [
"http://api.flickr.com/",
"http://*.flickr.com/",
"tabs"
],
යම් කිසි හේතුවක් නිසා එහෙම පර්මිෂන් එකක් අපෙන් අහනවා මචං. නමුත් මගේ කෝඩ් එකේ කිසිම තැනක ඔයාලගේ browser history එකෙන් මොනවත් කරන්නේ නෑ. උබලා එලකිරිය තුල මොක කලත් මට අදාළ නැත.
ගොඩක් දුරට මම ඔයාලගේ ස්ටියිල් සෙටින්ග්ස් වල විස්තර සේව් කරගන්න local storage පාවිච්චි කරන නිසා වෙන්න ඇති හෝ extension permission request වල "tabs" කියන parameter එක මට ඕනා දැනට උබේ මොන වින්ඩෝ එකද ඇක්ටිව් ඉන්නේ කියලා බලලා ඇක්ෂන් එක සෙට් කරන්න. ඒ නිසා වෙන්න ඇති.
HTML:"permissions": [ "http://api.flickr.com/", "http://*.flickr.com/", "tabs" ],
![]()
Read more

ඔය මගුල Chrome Extension Opera වලට දාන්න ගියත් එනවා. මටනම් කිසි අවුලක් නැහැ හැක් කරන දෙයක් හැක් කරගනින් කියලා ඕන එකක් දානවා කොටින්ම මගේ පරිගනකයේ වයිරස් ගාඩ් එකක්වත් නැහැ![]()

Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න.![]()
ෆයර්ෆොක් වලට කරන වෙනස්කම් හෙලා දකිනවා.. 
[/COLOR]
ෆයර්ෆොක් වලට කරන වෙනස්කම් හෙලා දකිනවා..
+17
this add-ons could not be installed because it appears to be corrupt msg wadenawa firefox aken mokkada karanna ona
