Chemical Reverse Engineer

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට ලොකුවටම chemistry දැනුමක් නැ...

    003-3.jpg

    මට දන්නා අයගෙන් දන ගන්න ඕනේ chemical එකක් දුන්නොත් ...

    ඒ chemical එකේ තියෙන components මොනවද?..

    මොන වගේ සාන්ද්‍රණ වලින් ද තියෙන්නේ...

    ඒ විදියට දන ගන්න පුළුවන් ද?....

    ඒ විදියට ටෙස්ට් කරන අර chemical එක හදල තියෙන components ටික හදුනා ගෙන formula එකක් ලිය ගන්න පුලුවන්ද?....​
     
    Last edited:

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    මට ලොකුවටම chemistry දැනුමක් නැ...

    003-3.jpg

    මට දන්නා අයගෙන් දන ගන්න ඕනේ chemical එකක් දුන්නොත් ...

    ඒ chemical එකේ තියෙන components මොනවද?..

    මොන වගේ සාන්ද්‍රණ වලින් ද තියෙන්නේ...

    ඒ විදියට දන ගන්න පුළුවන් ද?....

    ඒ විදියට ටෙස්ට් කරන අර chemical එක හදල තියෙන components ටික හදුනා ගෙන formula එකක් ලිය ගන්න පුලුවන්ද?....​
    puluwan
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    puluwan eth limitations thinawa
    ehenam ona tharam ewa ez copy karai

    NOT easy always

    analytical chemistry කියන්නේ ඕකට නේද?

    bump

    ----

    හැමෝටම Thank You මචන්ලා.... +9 ගැනේ සැලකුව....​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අදට රේප් ඉවරයි හෙට දෙන්නම්...
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Deformulation කරන කම්පැණි එකක් සෙට් කරගන්ඩ වෙයි.ආසන්නයට හරි ගිහෑකි වේවි.හැබැයි ඉතින් වියදම් කරන්ඩ බලන් තමයි අත ගහන්ඩ වෙන්නේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Deformulation කරන කම්පැණි එකක් සෙට් කරගන්ඩ වෙයි.ආසන්නයට හරි ගිහෑකි වේවි.හැබැයි ඉතින් වියදම් කරන්ඩ බලන් තමයි අත ගහන්ඩ වෙන්නේ.

    අපි දැනට තීරණය කරලා තියෙනවා ....එක indian වලින් ඉම්පෝර්ට් කරන්න මචන්....

    තව මට alternative ක්‍රම කිහිපයකුත් ලැබුන....වෙලාවක් තියෙන වෙලාවක try කරලා බලන්න ඕනේ...​