මට ලොකුවටම chemistry දැනුමක් නැ...
මට දන්නා අයගෙන් දන ගන්න ඕනේ chemical එකක් දුන්නොත් ...
ඒ chemical එකේ තියෙන components මොනවද?..
මොන වගේ සාන්ද්රණ වලින් ද තියෙන්නේ...
ඒ විදියට දන ගන්න පුළුවන් ද?....
ඒ විදියට ටෙස්ට් කරන අර chemical එක හදල තියෙන components ටික හදුනා ගෙන formula එකක් ලිය ගන්න පුලුවන්ද?....

Last edited: