ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

your_love

Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    Podi Silva - පොඩි සිල්වා;22099033 said:
    Company Act, NBT, VAT කොහෙන්ද ගන්න පුලුවන්

    waren ape gedara tiyenawa. ada enawada?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Loka prashna tikak tiyanawa.

    1..re 9 idan ude 5 wenakan speed limit apply wenne nadda?150++ giyath liyan nadda???(kakirawa patte 3,4km wage adirulen iri adala wage kelin parawal wala )

    2.oya habarana patte bus ehema para kelin nisa speed limit 70 unata enne 90++..ohoma eddi man bike eke bus ekata cover wela bus eke wegeta giyoth speed alladdi mawa mattu wenawada??(doplacharanaya use karaddi badakayaka wadila enna gatawena kalen neda speed meter walin wege hoya ganne..ithin wahanekata cover wela giyot awulda)

    3.wahana 2 high speed yanawanam hitanna ekak 69ta anith eka 75 ta meken highspeed giya eka hoya ganne ko0homada??

    4.70 ta wage giyath unge meter wala watenne 73 witara ..mewata excuse nadda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl::rofl::rofl:

    වාහන වල මීටරුත් හරියටම හරි නෑනෙ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මචන් තේ ඉඩම් වල තියෙනවා ජය භුමි, ස්වර්ණභූමි කියල ඔප්පු ඒ ඉඩමක් ගත්තොත් අපිට අයිති වෙන්නේ නැද්ද? සින්නක්කර ඔප්පු වල ඒවායේ වෙනස පුලුවන්නම් පැහැදිලි කරලා දෙන්න.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    සවර්ණභුමි ඔප්පු තියෙන ඉඩම් විකුනන්න හෝ බැංකුවට උගස් තියන්න එතකොට කෑලිවලට කඩන්න වගේ දේවල් කරන්න බෑනේද ?
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් ගොඩනැගිල්ලක් හදනකොට එක නවත්තන්න පුලුවන්නෙ තහනම් නියෝගයක් අරන් ඒක නවත්තන්න ...එහෙං තහනම් නියගොයක් උසවියන් ගන්න ක්‍රමේ මොකක්ද ? කොච්චර කල් යනවද තහනම් නියෝගය ගන්න ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    complaint ekak, policiyata yanne nathuva,letter ekakin Judge ta complain karanna puluwandha? Lawyer kenek varadi kaloth ,professionally katadha complain karanna puluwan?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Loka prashna tikak tiyanawa.

    1..re 9 idan ude 5 wenakan speed limit apply wenne nadda?150++ giyath liyan nadda???(kakirawa patte 3,4km wage adirulen iri adala wage kelin parawal wala )

    2.oya habarana patte bus ehema para kelin nisa speed limit 70 unata enne 90++..ohoma eddi man bike eke bus ekata cover wela bus eke wegeta giyoth speed alladdi mawa mattu wenawada??(doplacharanaya use karaddi badakayaka wadila enna gatawena kalen neda speed meter walin wege hoya ganne..ithin wahanekata cover wela giyot awulda)

    3.wahana 2 high speed yanawanam hitanna ekak 69ta anith eka 75 ta meken highspeed giya eka hoya ganne ko0homada??

    4.70 ta wage giyath unge meter wala watenne 73 witara ..mewata excuse nadda?

    :baffled: හයි ස්පීඩ් යනකොට අනිත් වාහනෙතෙක්ක ගැප් එකක් හියාගෙන පලයන්
    මොනවාවුනත් උඹ ඉන්නේ හද්ද ඩොටේනේ
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අන්තර්ජාල නීති ගැන පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද අයියේ?
    ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි වලින් තොරතුරු උපුටා ගැනීමේදී,
    එතකොට අපි දේශපාලනය සම්බන්ධ සයිට් එකක් කරනවානම් අපිට යන්න පුලුවන් උපරිම තොරතුරු පරාසය ගැන දැනගන්න කැමැතියි. ඒ වගේම එහෙම උපුටා ගෙන අපි ඒක පල කරද්දී අපිට නීතිමය ප්‍රශ්නයක් මතු නොවෙන්න නම් යන්න පුලුවන් සීමාවන් මොනවද?
    මේ ටිකට පොදුවේ උත්තර ලැබුනා නම් ඇති අයියේ.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මිනින්දෝරුවෙකුට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද ? ඉඩමක් මනිනකොට එක පැත්තකට පක්ෂව වාසි විදියට කරනවානන් ? නීතිමය ක්‍රියාමාර්ග මොනවද ගතහැකි ? උසාවි නියෝගයක් මත බෙදුම් නඩුවක් සම්බන්දව?

    අවාසිනන් නැවත නඩුවකට යා යුතුද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනින්දෝරුවෙකුට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද ? ඉඩමක් මනිනකොට එක පැත්තකට පක්ෂව වාසි විදියට කරනවානන් ? නීතිමය ක්‍රියාමාර්ග මොනවද ගතහැකි ? උසාවි නියෝගයක් මත බෙදුම් නඩුවක් සම්බන්දව?

    අවාසිනන් නැවත නඩුවකට යා යුතුද ?

    මම හිතන්නෑ ඔහොම වැඩක් මිනින්දෝරුවෙක් කරයි කියලා.මොකද ඕක අහුවුනොත් එදාට මිනින්දෝරුවගේ ලයිශන් එක සදා කාලයටම කැන්සල් කරනවා.ඒ වගේම ඉඩමේ හොරට මැනල අලාභකල කොටසේ වටිනාකම ගෙවන්න වෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar432071_15.gif