Damro Pressure Washer

Happy123

Member
Mar 23, 2017
125
18
0
කොහෙද අර හෝර්ස් ඉන්ටර් කනෙක්ටර්ස් තියෙන්නේ? තැන කියනවද?
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ මගුල ඊයේ ගත්තා . ඇවිත් බලනකොට හෝර්ස් පයිප්පෙ ගහන්න බැහැ . හෝර්ස් එකේ විෂ්කම්බය පොඩියි. ඊට පස්සේ හැම තැනම ගියා ලොකු හෝර්ස් එකක් හොයන්න. එක තැනක තිබ්බ නූල් පහේ විෂ්කම්බය තියෙන හෝර්ස් එකක් එත් දිග මදි. ඊට පස්සේ අර රුපියල් පනහට තියෙන හෝර්ස් කනෙක්ටර් එකක හයි කරලා බැලුවා. ප්‍රෙෂර් එක හොඳයි. අනිවාර්යයෙන් දිග වයර් කෝඩ් එකක් ඕනේ නැත්නම් දිග මදි තියෙන වයර් එකේ. හෝදන කොට නිතරම හෝර්ස් එක ගැලවෙනවා. ඊට පස්සේ මොන හුයන්නක්ද කියලා අතින් හේදුවා. දම්රෝ එකේ කාලකන්නිට බැරිද ඕකට අඩු ගානේ හොඳ කනෙක්ටර් එකක් වත් දෙන්න? මොන කරුමයක්ද! අපරාදේ සල්ලි.:angry::angry::angry:

    ගනින් හෝස් කොනෙක්ටර් එකක් හාඩ්වෙයාර් එකෙන්.

    ae235

    මේක මට රෙකමන්දාරු කරන්න පුළුවන්.

    g2lb6WRh.jpg

    BFzhfPIh.jpg

    Oct 13, 2016
    2,675
    276
    0

    වහනයක් හරියට ටෙක්නික් එකට හෝදගන්න ඉගෙන ගත්තේ මුගෙන් මම. පට්ට ඩයල් එක. බලපන් පොඩ්ඩක් මේ වීඩියෝ එක.

    මේක නම් පට්ට බන්. මාත් මේ වගේ එකක් හොය හොයා හිටියේ. මේ method එකට හෝදන්න ඕනේ මාත්. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan Killer, umba aran thiyena Karcher complete set eka keeyak unaada?

    me thiyenne mage order eka machan. mehema karanna onaa naa. Complete set eka thiyenawa ganna Amazon eke. Oya 3rd party shipping company ekakin gennanawa nam laabai. Meka anika Made in Italy. china magul wage newei.
    Mata giye roughly 42k 45k wage ganak machan without shipping. Shipping walata £25 wage giya. (LKR 4700).

    Kärcher 1L, 3-in-1 Car Shampoo Plug and Clean - Pressure Washer Detergent
    Sold by: Amazon EU S.a.r.L.

    £6.50
    Condition: New

    Karcher K4 Full Control Home Pressure Washer
    Sold by: Amazon EU S.a.r.L.

    £180.49
    Condition: New

    Karcher Alloy Wheel Wash Brush for Pressure Washer Accessory
    Sold by: Amazon EU S.a.r.L.

    £19.00
    Condition: New

    Karcher FJ6 Foam Jet Nozzle with 0.6 L Capacity Foamer for Pressure Washer Accessory
    Sold by: Amazon EU S.a.r.L.

    £12.34
    Condition: New

    New complete Set

    51q79vr7mUL._SX425_.jpg

    Kärcher K4 Full Control Home Pressure Washer with Bike and Car Cleaning Kit

    Price: £242.22

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0

    ගනින් හෝස් කොනෙක්ටර් එකක් හාඩ්වෙයාර් එකෙන්.

    ae235

    මේක මට රෙකමන්දාරු කරන්න පුළුවන්.

    g2lb6WRh.jpg

    BFzhfPIh.jpg

    Kohenda gaththe? Kade thiyena thana kiyanna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    meke eka model ekak thiyenawa oya wessa welawata tank ekak or baldiyak purawa gaththa nam eken water pump karala car/vehicle hodanna puluwan facility eka thiyena eka. mage eke karumeta eka naa machan. :(

    Oya karcher machine only lankawen gannawa nam over 75,000/= yanawa. Just machine only.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    thanks.

    meke eka model ekak thiyenawa oya wessa welawata tank ekak or baldiyak purawa gaththa nam eken water pump karala car/vehicle hodanna puluwan facility eka thiyena eka. mage eke karumeta eka naa machan. :(

    Oya karcher machine only lankawen gannawa nam over 75,000/= yanawa. Just machine only.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඕකේ වතුර විදින හැඩේ වෙනස් කරන්න බෑ නේද? දෙන්නෙත් එක නොස්ල් එකයි නේ?

    මේ තියෙන්නේ මගේ එක. මේ වගේ වෙනස් කරන්න පුළුවන්ද?

    apo puluwan.
    nathnam ara high pressure eka body ekata alluwoth leli yai. eka honda radai mudguard walatai allanna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    apo puluwan.
    nathnam ara high pressure eka body ekata alluwoth leli yai. eka honda radai mudguard walatai allanna.

    එල එල. එහෙම කරන්නත් මම අල්ලන්නේ ඔය තියෙන ලොකු නොසල් එක තමයි..
    අනික ඇල්ලුවොත් බොඩි එකේ පේන්ට් එක යනවා ෂුවර්. ඒක ගොඩක් සැරයි. :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ මගුල ඊයේ ගත්තා . ඇවිත් බලනකොට හෝර්ස් පයිප්පෙ ගහන්න බැහැ . හෝර්ස් එකේ විෂ්කම්බය පොඩියි. ඊට පස්සේ හැම තැනම ගියා ලොකු හෝර්ස් එකක් හොයන්න. එක තැනක තිබ්බ නූල් පහේ විෂ්කම්බය තියෙන හෝර්ස් එකක් එත් දිග මදි. ඊට පස්සේ අර රුපියල් පනහට තියෙන හෝර්ස් කනෙක්ටර් එකක හයි කරලා බැලුවා. ප්‍රෙෂර් එක හොඳයි. අනිවාර්යයෙන් දිග වයර් කෝඩ් එකක් ඕනේ නැත්නම් දිග මදි තියෙන වයර් එකේ. හෝදන කොට නිතරම හෝර්ස් එක ගැලවෙනවා. ඊට පස්සේ මොන හුයන්නක්ද කියලා අතින් හේදුවා. දම්රෝ එකේ කාලකන්නිට බැරිද ඕකට අඩු ගානේ හොඳ කනෙක්ටර් එකක් වත් දෙන්න? මොන කරුමයක්ද! අපරාදේ සල්ලි.:angry::angry::angry:

    Okata horse eka kelinma gahanna ba ban. Connector ekak one.

    Arpico eke tiyenawa.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම මේක ගත්තා. රු.11600/-ක් වගේ උනේ. Innovex එකක් තියෙනව. මේකට වඩා රුපියල් තුන් හාරසීයක් අඩුයි. හැබැයි දම්රෝ එක ඊට වඩා හොඳයි. මෙන්න මේ කනෙක්ටර් දෙකක් අරගෙන එකක් ටැප් එකටයි අනික මැශින් එකට හෝස් එක සම්බන්ධ වෙන තැනටයි ගැහුව. කනෙක්ටර් එකක් රු.100/- යි උනේ.
    http://i.imgur.com/BFzhfPI.jpg
    මැශින් එක හොඳයි. හොඳ ප්‍රෙශර් එකක් තියෙනව. හැම තැනම වයර් ගොඩක් පැටලෙන එක තමයි අවුලකට තියෙන්නෙ. තාම ගොඩක් use කරන්න බැරි උනා. use කරල තව විස්තර කියන්නම්.
     
    Last edited: