මේ මගුල ඊයේ ගත්තා . ඇවිත් බලනකොට හෝර්ස් පයිප්පෙ ගහන්න බැහැ . හෝර්ස් එකේ විෂ්කම්බය පොඩියි. ඊට පස්සේ හැම තැනම ගියා ලොකු හෝර්ස් එකක් හොයන්න. එක තැනක තිබ්බ නූල් පහේ විෂ්කම්බය තියෙන හෝර්ස් එකක් එත් දිග මදි. ඊට පස්සේ අර රුපියල් පනහට තියෙන හෝර්ස් කනෙක්ටර් එකක හයි කරලා බැලුවා. ප්‍රෙෂර් එක හොඳයි. අනිවාර්යයෙන් දිග වයර් කෝඩ් එකක් ඕනේ නැත්නම් දිග මදි තියෙන වයර් එකේ. හෝදන කොට නිතරම හෝර්ස් එක ගැලවෙනවා. ඊට පස්සේ මොන හුයන්නක්ද කියලා අතින් හේදුවා. දම්රෝ එකේ කාලකන්නිට බැරිද ඕකට අඩු ගානේ හොඳ කනෙක්ටර් එකක් වත් දෙන්න? මොන කරුමයක්ද! අපරාදේ සල්ලි.![]()
වහනයක් හරියට ටෙක්නික් එකට හෝදගන්න ඉගෙන ගත්තේ මුගෙන් මම. පට්ට ඩයල් එක. බලපන් පොඩ්ඩක් මේ වීඩියෝ එක.

machan Killer, umba aran thiyena Karcher complete set eka keeyak unaada?
ගනින් හෝස් කොනෙක්ටර් එකක් හාඩ්වෙයාර් එකෙන්.
![]()
මේක මට රෙකමන්දාරු කරන්න පුළුවන්.
![]()
![]()

Kohenda gaththe? Kade thiyena thana kiyanna.
meke eka model ekak thiyenawa oya wessa welawata tank ekak or baldiyak purawa gaththa nam eken water pump karala car/vehicle hodanna puluwan facility eka thiyena eka. mage eke karumeta eka naa machan.
Oya karcher machine only lankawen gannawa nam over 75,000/= yanawa. Just machine only.
apo puluwan.
ඕකේ වතුර විදින හැඩේ වෙනස් කරන්න බෑ නේද? දෙන්නෙත් එක නොස්ල් එකයි නේ?
මේ තියෙන්නේ මගේ එක. මේ වගේ වෙනස් කරන්න පුළුවන්ද?
apo puluwan.
nathnam ara high pressure eka body ekata alluwoth leli yai. eka honda radai mudguard walatai allanna.

meka nam malabe SLIIT kittuwen gatte machan. Oya brand eka thiyenawada balannako poddak hoyala. oka patta tight machan. 2k use karanawa machine end and tap end ekata.
Thanks. Mama slitt paththe gihin balannam.
මේ මගුල ඊයේ ගත්තා . ඇවිත් බලනකොට හෝර්ස් පයිප්පෙ ගහන්න බැහැ . හෝර්ස් එකේ විෂ්කම්බය පොඩියි. ඊට පස්සේ හැම තැනම ගියා ලොකු හෝර්ස් එකක් හොයන්න. එක තැනක තිබ්බ නූල් පහේ විෂ්කම්බය තියෙන හෝර්ස් එකක් එත් දිග මදි. ඊට පස්සේ අර රුපියල් පනහට තියෙන හෝර්ස් කනෙක්ටර් එකක හයි කරලා බැලුවා. ප්‍රෙෂර් එක හොඳයි. අනිවාර්යයෙන් දිග වයර් කෝඩ් එකක් ඕනේ නැත්නම් දිග මදි තියෙන වයර් එකේ. හෝදන කොට නිතරම හෝර්ස් එක ගැලවෙනවා. ඊට පස්සේ මොන හුයන්නක්ද කියලා අතින් හේදුවා. දම්රෝ එකේ කාලකන්නිට බැරිද ඕකට අඩු ගානේ හොඳ කනෙක්ටර් එකක් වත් දෙන්න? මොන කරුමයක්ද! අපරාදේ සල්ලි.![]()
උබට දුර වැඩි නැත්නම් මම ගත්ත තැන දාන්නම්. SLIIT එකේ ඉදන් පොඩ්ඩක් කඩුවෙල පැත්තට යන්න ඕනා.
Deshan Arcade
https://www.google.lk/maps/@6.91853...4!1s338QIb7d7Rige9h5x5WPMQ!2e0!7i13312!8i6656
Okata horse eka kelinma gahanna ba ban. Connector ekak one.
Arpico eke tiyenawa.
review nam ba (no talks) video ekak dannam onnamVideo review ekak dapanko kawru hari