Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔහේ ප්‍රීති *කක් ඕක *කක් කියල බැලුව.......


    මගෙ ඩේට කෑව ගල් මූසලයන්ට.....
    එක්කො ඕන නෑ....
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අවුලක් නැහැ ඔක්කොම බාගන්න. ලස්සන කතාව මුලින් ටිකක් සෙට් වෙන එකක් නැහැ සමහර විට, පස්සේ පිස්සුවෙන් වගේ බලයි. පස්සේ සර්සිටත් හිතින් ලව් කරයි :sorry:

    :baffled: එකේ ඉදලා බලන්න.

    දැන් බාන ගමන් :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Blue Flame, hottest of all :angry:
    ඇමිණේ නේහ් ඉතිං.......

    නෙදකිං මං කැමති මිනිස්සු දිනනවට බං....
    මම ඔය අවතාර,හොල්මන්, යක්කු/පක්කු, පිසාචයෙ,වේතාලයො,පිටසක්වලයො දිනනවට කැමති නෑ......
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    267745.jpg



    267749.jpg


    267753.jpg


    267762.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඇමිණේ නේහ් ඉතිං.......

    නෙදකිං මං කැමති මිනිස්සු දිනනවට බං....
    මම ඔය අවතාර,හොල්මන්, යක්කු/පක්කු, පිසාචයෙ,වේතාලයො,පිටසක්වලයො දිනනවට කැමති නෑ......

    GOT වල ඔය දෙගොල්ලොම එකයි :angry: . ඔක්කොම Grey චරිත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::baffled:ehenam patta..okawa mata penna ba ..dakkama dawasama musalai :angry:
    මී ටූ....
    ඌටයි,නයිට් කිංටයි, තියොන්ටයි,යූරෝන්කාරයටයි තියෙන්නෙ ගුටි කන මූණු බං.....
    මට අහුවුනොත් නං ඇදල අරිනව ළොද එළියට එන්න.....:growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මී ටූ....
    ඌටයි,නයිට් කිංටයි, තියොන්ටයි,යූරෝන්කාරයටයි තියෙන්නෙ ගුටි කන මූණු බං.....
    මට අහුවුනොත් නං ඇදල අරිනව ළොද එළියට එන්න.....:growl:

    :angry::angry: kiwwe nam kohomada heluwen dagalana kaa kotaa ganna jaraawa nam epaa kiyala. :angry::angry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අර නයිට් කිං කියන *කයගෙ මොකක්ද බං ග්‍රේ.......:angry::angry:

    ඌටනේ අර children ල පිහියක් බස්සලා WW කෙනෙක් කරන්නේ, උගේ පැත්තෙන් story එක අපි තාම දන්නේ නෑ :no: . හොඳ plot twist එකක් කරනවානම් ඔන්න chance එක මාර්ටින් සීයට :D.