ebay sell karala uba gaththa premio 1a wikka da bun..? uba kandy ney da..?
මචන් මට ජොබ් ඔෆර් ලෙටර් එකක් එවන්නම් කිවා. එහෙම ගිහින් මට PR හදා ගන්න පුලුවන්ද? හැබැයි මගේ ෆීල්ඩ් එකෙන් නම් නෙවෙයි ජොබ් ලෙටර් එක හම්බ වෙන්නේ එහෙම යන්න පුලුවන්ද?කොච්චර කාලෙකින් PR හදා ගන්න පුලුවන්ද?
PR daganna machan ekko ube Skill eka unge skill list eke tiyenne ona
Natnam close family relative kenek sponser karanna ona,
Natnam 1~2 Million Dollar wage inverst karanna puluwan nam inverstor category ekak tiyanawa PR ganna.
Oyawage eka eka catagory tiyanawa machan, ubata suite wena eka anuwa thama,

අලුත් නීතියට නම් උබට කරන්න තියෙන්නේ අවුරුද්දකට SPONSOR කරවගන්න එහෙ ගිහින් PR එකට ටිකකාලයක් ඉදලා APPLY කරන්න පුළුවන්. ඉස්සර නම් එහෙම කරන්න පුළුවන් කමක් තිබුන දැන් නම් බැහැ
ghin gappiya wage suddiyak beda ganin. e karala lokema dinuwa wage loketa talk didi idapan![]()

Immigration Lawyer kenek wa contact karala wede kara ganin machan. Umbe blood relations la ehe inna nisa,Job offer ekak thiena nisa umbata chance ekak lebei.
Good Luck![]()
blood relations ලා 4ක් විතර ඉන්නවා. මචන් අපේ අයියා ඉන්නවා මෙල්බර්න් සිටි එකේ. එයයි එයාගේ grl දෙන්නම PR.එයාලගෙන් වැඩක් ගන්න පුලුවන්ද බන් මට ??
1-2 මිලියන් කියන්නේ කියක් ද මචන් රුපියල් වලින්? investor විසා එකේ ගිහින් PR ලැබෙන්නේ මොනවගේ දේවලට ඉන්වෙස්ට් කරෝත්ද මචන් ??

close family relative kenek sponser kaloth marks keeyak denwada?
Machan ubema ayyya nam eyata sponser karanna puluwan nam ganna puluwan, hebei ayyage financial capacity ekawage balanawa, ayyata PR newei citizen tiyenne ona da danne machan, poddak hoyala balapan
Ayya kenek nam be![]()
අර ජොබ් ඔෆර් එකට නෙවේද ?do you have a degree, IELTS/TOFEL, ??
your company should be able to pay for you/ your accommodation
you should have your qualification assessed by the respective authority in Aussie
just having a job offering letter from a company will not get you any where
