Benjen Stark
කියන්නෙ? ඌ මොකද උතුරු තනියම කරන්නෙ?Benjan Stark..
Uh Demi White Walker kiyala kiyanne...
Uh Jon Snow ge Mama..lol

Benjen Stark
කියන්නෙ? ඌ මොකද උතුරු තනියම කරන්නෙ?Benjan Stark..
Uh Demi White Walker kiyala kiyanne...
Uh Jon Snow ge Mama..lol

ohoma unothnam ithin nikanma great war eka paradaine banmona Dragon da bn Rhegar da?nathnam undead ekada ?
Night king ge ammata
![]()
ලොකුම ප්රස්නේ ඊළඟ එකේ ඩිස්ටි ඩිඩින් එකක් යයිද...?![]()
මේ අතර GOT ටෙලි වෘතාන්තයේ නිෂ්පාදක මණ්ඩලය කාරුණිකව ඉල්ලන්නේ හොරෙන් බා ගත්තානම් ලැබිච්ච episode බලා අවසන් කර කට පියාගෙන නිදාගන්නා ලෙසත් Westeros වල වත් තිබිය නොහැකි කිලෝමීටර් ගණන් දිග දැවැන්ත යකඩ දම්වැල් හතරක් Wall එකෙන් පිට පහල වූයේ කෙසේද? Raven ලාට teleport විය හැකිද? ජීවිතේට Winterfell වත් නොගිය Dany, wall එකෙන් පිට ගොස් Jon Snow & Co. හොයා ගත්තේ Jorah ගේ බෙල්ලේ එල්ලා තිබූ GPS-traker එකකින්ද? වැනි මෝඩ ප්රශ්ණ අසා තමන් අපහසුතාවයට නොකරන ලෙසය.
theory ekak thiyenawa Night king awilla bran kiyalaඇයි බන් නයිට් කින් අත ළඟ බිමට බැහැල හිටපු ටාගට් කරන්න ලේසි ලොකු මකරා ඉද්දි ඈත අහසේ යන එකෙක්ට හෙල්ල යැව්වේලොකු එකාව මැරුව නං සෙට් එක පැනල යන්නෙත් නෑ
![]()
මට හිතෙන්නේ නිකන් උවමනාවෙන්ම කට්ටියට යන්න දුන්න වගේ
mama nam kiyanne ubata GoT ballanna epa kiyalaමොකාද බන් අර ඇවිත් ජෝන්ට අස්සය දෙන්නෙ? ඌ කවුද?
අර එකැස් මෑන් කවුද බන්? ගිනි පත්තු කරන්නෙ කඩුවෙන්..

theory ekak thiyenawa Night king awilla bran kiyala
e theory eka anuwa u jonwa maranne na
Jon n Dany ship eke scn ekak yanawa
dragon fire walin night king ta damage ekak na wage.anika bn night kingta ma dragons gahuwa nan hari neh mulinmadead la ethanin iwarayi. ow ithin wuna nam kathawak naa
![]()
මේ අතර GOT ටෙලි වෘතාන්තයේ නිෂ්පාදක මණ්ඩලය කාරුණිකව ඉල්ලන්නේ හොරෙන් බා ගත්තානම් ලැබිච්ච episode බලා අවසන් කර කට පියාගෙන නිදාගන්නා ලෙසත් Westeros වල වත් තිබිය නොහැකි කිලෝමීටර් ගණන් දිග දැවැන්ත යකඩ දම්වැල් හතරක් Wall එකෙන් පිට පහල වූයේ කෙසේද? Raven ලාට teleport විය හැකිද? ජීවිතේට Winterfell වත් නොගිය Dany, wall එකෙන් පිට ගොස් Jon Snow & Co. හොයා ගත්තේ Jorah ගේ බෙල්ලේ එල්ලා තිබූ GPS-traker එකකින්ද? වැනි මෝඩ ප්රශ්ණ අසා තමන් අපහසුතාවයට නොකරන ලෙසය.

danna kawuru hari kiayapanko ara podi ekage es eka pararata sudu wenne ai ban?