giyoth math enna help ekak diyan
ගියොත් නම් ඉතින් පුළුවන් මොනවා හරි කරන්න.
සැලරි එක නම් මචන් ඩොලර් 4000ක් වගේ කිවා. ස්පොන්සර් කරලා එතකොට මචන් මම යන්නේ මොකේටද???අර ජොබ් ඔෆර් එකට නෙවේද ?
4000 n machan PR sponser level ekata qualify wenawada kiyala sure ne,
Meke tiyanawa visa info tika,
http://www.border.gov.au/Trav/Brin
දෙන්නගෙම බැරිද බන් ??කපල් එකේම ඉන්කම් එක මචන් ඩොලර් 7000ක් වගේ ඇතිදෙන්නගෙම බැරිද බන් ??
මොන field එකටද උබට job offer එකක් අැවිල්ලා තියෙන්නෙ
Salon පැත්තේන් මචං

Salon patta machan,
Normally 30~40 per gents cut in Brisbane, Once i went to a premium place and they charged me 110 AUD including washing and massaging etc.![]()
කොන්ඩේ කපලා කෝටි පතියෙක් වෙන්න පුලුවන් නේ

OW yakoooo, Cheenek konde kepuwath 20 wath gannawa..![]()
දවසට කොන්ඩේ කපන්න එකක් හරි සෙට් වෙනවද බන් ??
Ithin hithaganinko wadeමචන් අපේ අයියා ඉන්නවා මෙල්බර්න් සිටි එකේ. එයයි එයාගේ grl දෙන්නම PR.එයාලගෙන් වැඩක් ගන්න පුලුවන්ද බන් මට ??
1-2 මිලියන් කියන්නේ කියක් ද මචන් රුපියල් වලින්? investor විසා එකේ ගිහින් PR ලැබෙන්නේ මොනවගේ දේවලට ඉන්වෙස්ට් කරෝත්ද මචන් ??
Kiyawapan unge web eka. Mama danna widiyata field eka one PR walata job eka kalahaki. NAmuth additional points enawa PR ekata experience walata Aussi wala