මගේ ජිවිතේ

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
කොල්ලනේ මම කියන්නේ යන්නේ මගේ ජිවිතේ විනාස උන විදිහ .උබලට මේක කියන්නේ කවුරු හරි මේක දැකල පාඩමක් ඉගනගෙන හැදෙයි කියල
මම බොක්කෙන්ම ලව් කරපු කෙල්ල මාව දාල ගියා මිට අවුරුදු 3කත කලින් .ඊට පස්සේ මම ගොඩක් මසසිකව පසුබෑමකට ලක් උනා .එත් එක්ක මම තනිඋනා වගේ දැනුන මේ ලෝකේ .උදව්වට දුකක් කියල හිත සැහැල්ලු කරගන්න හිටියේ යාළුවො විතරයි ,මොකද මේවා ගෙවල් වලට කියන්න බෑ .එකෙන් වෙන්නේ එයාල දුක් වෙනවා විතරයි .පර්ශේන්ට උත්තරයක් ලැබෙන්නේ නෑ

ඉතින් යාලුවෝ ඔක්කොම හැමදේටම උත්තරේ විදිහට මට පෙන්නුවේ මත්පැන් මත වතුර .මම කාලයක් තිස්සේ ඒ දේවල් වලින් ඈත්වෙලා හිටියේ .ඒ කෙල්ල නිසා
අන්තිමේ මම අයෙත් කල්ලියට වැටුන .හොදට බොන්න ගත්ත
දවසකට සිගරට් 7,8 ක් අනිවා බොනවා
සතිඅන්තේ සෙට් වෙනවා
ඒක ප්‍රශ්නෙට උත්තරයක් නොවුනත් මොහොතකට හරි එකෙන් ලැබුනා ප්‍රශ්නේ අමතක කරලා ජිවත් වෙන්න මගක් .මම කාලයක් මෙහෙම කළා .අවුරුදු 3ක් විතර
ප්‍රශ්නයක් තිබුනේ නෑ .නමුත් දැන් මට තේරෙනවා මගේ ශරීරෙ ගොඩක් දුර්වල වෙලා කියල. .ගොඩක් දුරට මම මොකක් හරි රෝගෙකින් පෙළෙනවා වෙන්න පුළුවන්
කිසි දෙයක් කන්න පිරියක් නෑ .කල්පනාව හොදටම මදි .මේ කිව්වා දේ මේ අමතක වෙනවා ඇගට පන නෑ.
දැන් මට ආපහු යන්න විදහක් නෑ .වෙන්න ඕනි හරි වෙලා කියලයි පට හිතෙන්නේ .මම මේ වෙනකොට ගොඩක් පසුත්වෙනවා මම කල කි දේවල් ගැන
උබලට ත් කියන්න තියෙන්නේ එක දෙයයි මොන ප්‍රශ්න ආවත් නොසැලී මුහුණ දීපල්ලා .කිසි දාක නරක දේවල් වලට පුරුදු වෙන්න එපා .ඒවගෙන් තාවකාලික සැපයක් තිබ්බත් ප්‍රතිපල ඉතාමත් බයානකයි .
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ai ban ehema biuwe? idala hitala adiyak gahanna epei...anywy gooda advise for everyone... Kellek nisa nam winasa karan wedak na macho... temporary andana eka ithin normal neh.. mamath e kale hithuwe e kella arenna hoda kello na kiyala.. Thani Una kiyala thama hithuwe...

    Dan threnawa ban pattama adare pattama understanding thiyena hoda kelloth innawa.... ooka therenna kaalayak Yanawa....

    Uba danwath naraka Purudu atha erala GYM ekata gihin oya eli meli gathi guna yannath ekka Life eka patan ganin machan.. Oluwen Ledek kiyala hithuoth Ledekma thama... Positive weyan brother...
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සහෝ,
    උඹ ෆුල් චෙකප් එකක් දාගනින්.
    ගොඩ එන්න පුළුවන් බන්.
    මගේ යාලුවෙකුත් හිටියා ඔය වගේ.
    වැටෙන්න එපා, ගුඩ් ලක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යාළුවො මාළුවෝ කියන්නේ ඒකනේ මචන්.අපරාදේ උබ කෙල්ලෙක් හින්දා ජීවිතේ නාස්ති කරගත්තේ.දැන් ඒකි සැපේ ඇති.
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ai ban ehema biuwe? idala hitala adiyak gahanna epei...anywy gooda advise for everyone... Kellek nisa nam winasa karan wedak na macho... temporary andana eka ithin normal neh.. mamath e kale hithuwe e kella arenna hoda kello na kiyala.. Thani Una kiyala thama hithuwe...

    Dan threnawa ban pattama adare pattama understanding thiyena hoda kelloth innawa.... ooka therenna kaalayak Yanawa....

    Uba danwath naraka Purudu atha erala GYM ekata gihin oya eli meli gathi guna yannath ekka Life eka patan ganin machan.. Oluwen Ledek kiyala hithuoth Ledekma thama... Positive weyan brother...

    මට වෙන විකල්පයක් තිබ්බේ නෑ බන්.කෙල්ලත් එක්ක යාලු උනේ ඔක්කොම යාලුවෝ අතරලා .මොකද උන්ගේ ජිවිතේ ගෙවුනේ බිමත් එක්ක .පස්සේ මට එකී නැති උනත් එක්ක මට දුකක් කියල හිත හදාගන්නවත් හිටියේ උන් ටික විතරයි :sorry:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    සහෝ,
    උඹ ෆුල් චෙකප් එකක් දාගනින්.
    ගොඩ එන්න පුළුවන් බන්.
    මගේ යාලුවෙකුත් හිටියා ඔය වගේ.
    වැටෙන්න එපා, ගුඩ් ලක්

    කොහෙන්ද මචන් කරගන්න තියෙන්නේ .පොඩ්ඩක් විස්තර කියපන් .ගොඩක් පින් මචන්
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    යාළුවො මාළුවෝ කියන්නේ ඒකනේ මචන්.අපරාදේ උබ කෙල්ලෙක් හින්දා ජීවිතේ නාස්ති කරගත්තේ.දැන් ඒකි සැපේ ඇති.

    ඔව් මචන් .එකී මම වගේ ආදරේ කලානම් අද මට මෙහෙම වෙන්නේ නෑ බන් :(:(
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    danwath pisu kelina eka nawattapan mchn. bonna epa ohoma

    දැන් නවත්තන්න අමාරුයි මචන්,එත් ට්‍රයි කරනවා .ජිවත් වීම කෙසේ වෙතත් මැරෙනකුට හරි වේදනාව අඩු වෙයි නෙ :(:(
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කොහෙවත් ඉන්න කෙල්ලෙක් දාලා ගියා කියලා ..මේවගේ දේවල් කරගන්නේ උබට පිස්සුද ? ... දෙමාපියන් ගැන හිතපන් ... උබට කන්න දීලා හැදුවේ ..මේවා දකින්නද ?

    අපිටනම් ගෑණු අදාලම නෑ ..:yes:.
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    කොහෙවත් ඉන්න කෙල්ලෙක් දාලා ගියා කියලා ..මේවගේ දේවල් කරගන්නේ උබට පිස්සුද ? ... දෙමාපියන් ගැන හිතපන් ... උබට කන්න දීලා හැදුවේ ..මේවා දකින්නද ?

    අපිටනම් ගෑණු අදාලම නෑ ..:yes:.

    ගොඩක් දේවල් තේරෙනකොට වෙන්න ඕනි ගොඩක් දේ වෙලා ඉවරයි මචන් .එකයි මම මේ නුලක් දැම්මේ .මේවා බලල හරි කවුරුහරි හැදෙයි කියල :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,342
    113
    Panadura
    කෙල්ලො හින්දා ප්‍රශ්න ආවම බොන්නේ
    අමුම අමු මෝඩ හරක්
    බිව්වා කියලා දාලා ගිය කෙල්ල ආයෙ එන්නෙ නෑනෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Dawasta 7-8cigarettes beela sathiyata eka dawasak biwwa kiyala awurudu 3n ubata maraenna ledak hadenna widihak na ehenam man danna ewun bara ganak melahatath marila habai full body check up ekak karaganin kokatath danata thiyana thatwe balaganna
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    කෙල්ලො හින්දා ප්‍රශ්න ආවම බොන්නේ
    අමුම අමු මෝඩ හරක්
    බිව්වා කියලා දාලා ගිය කෙල්ල ආයෙ එන්නෙ නෑනෙ

    ඔව් .එත් එක එක මිනිස්සු දුක තුනී කරගන්න කරන්නේ එක එක දේවල් බන් .එක ඒ මනුස්සයගේ දරාගැනීමේ ප්‍රමාණයත් එක්ක තීරණය වෙන්නේ .මම බොන්න හරි පුරුදු උනා කෝච්චියකට පනින්නේ නැතුව :(:(