Hair Wax පාවිච්චි කරන අයගෙන් help එකක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Hair Wax පාවිච්චි කරන අයගෙන් help එකක්

    banner_contents_whatis.jpg



    මචන්ලා hair wax එකක් ගන්න කියලා බැලුවේ මම. පාවිච්චි කරන අය ඉන්නවා නම් කියපල්ලාකෝ මොනවාද හොද brand & මිල ගනන් , ගන්න තියෙන තැන් එහෙම.. :yes::yes::yes:


    රෙප් දෙනු ලැබේ :P ;)
     
    • Like
    Reactions: saja and RottenCOLT

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,610
    4,197
    113
    උඩ කොන්ඩේ ද යට කොන්ඩේ ද ඕව උඹ ගාන්නේ හිටන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,646
    1
    9,241
    113
    colombo
    මම නම් ගාන්නේ Kmes ස්ටෝබෙරි එක රු 400 ගාණක් වුණා ඊට අඩු ඒවත් තියෙනවා, lovers, fancy ශොප්ස් වල ගන්න තියෙනවා
     
    • Like
    Reactions: battiya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    meka hodai neda machan? oluwa ridenawa, konde yanawa wage awul na neda? :yes:
    ඕකට ඔලුව රිදෙන්නේනම් නැහැ රිදෙන්නේ අව්වේ යනකොට.. හැබැයි ඕක කොහොල්ල වගේ ගොඩක් ගනකමයි ඔයාගේ කොන්ඩේ දැනුත් යනවා වගේනම් ගාන්න එපා. ඕක කොහොමත් යාන්තන් කෙස්ගස් වල විතරක් ගාන්න.