Can I move to Australia.I have a job offer.

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සැලරි එක නම් මචන් ඩොලර් 4000ක් වගේ කිවා. ස්පොන්සර් කරලා එතකොට මචන් මම යන්නේ මොකේටද???:oo: අර ජොබ් ඔෆර් එකට නෙවේද ?

    4000 n machan PR sponser level ekata qualify wenawada kiyala sure ne,

    Meke tiyanawa visa info tika,
    http://www.border.gov.au/Trav/Brin
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කපල් එකේම ඉන්කම් එක මචන් ඩොලර් 7000ක් වගේ ඇති :yes: දෙන්නගෙම බැරිද බන් ??

    මොන field එකටද උබට job offer එකක් අැවිල්ලා තියෙන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Salon patta machan,

    Normally 30~40 per gents cut in Brisbane, Once i went to a premium place and they charged me 110 AUD including washing and massaging etc. :P

    කොන්ඩේ කපලා කෝටි පතියෙක් වෙන්න පුලුවන් නේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Kiyawapan unge web eka. Mama danna widiyata field eka one PR walata job eka kalahaki. NAmuth additional points enawa PR ekata experience walata Aussi wala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මචන් අපේ අයියා ඉන්නවා මෙල්බර්න් සිටි එකේ. එයයි එයාගේ grl දෙන්නම PR.එයාලගෙන් වැඩක් ගන්න පුලුවන්ද බන් මට ??

    1-2 මිලියන් කියන්නේ කියක් ද මචන් රුපියල් වලින්? investor විසා එකේ ගිහින් PR ලැබෙන්නේ මොනවගේ දේවලට ඉන්වෙස්ට් කරෝත්ද මචන් ??

    aiya innawa nam puluwan wei ban sponser karanna.

    job offer eka denne lankawe kenekda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Kiyawapan unge web eka. Mama danna widiyata field eka one PR walata job eka kalahaki. NAmuth additional points enawa PR ekata experience walata Aussi wala

    දැන් ලිස්ට් එකේ තියෙනව නේ ද මචන් සැලුන් එහෙමත්. එත් මම සැලුන් පැත්තෙන් මොකුත් දන්නේ නැති එකයි අවුල