ජපන් බයික් අඩු වුනාම ඊට සාපේක්ෂව ඉන්දියන් බයික් අඩු වෙයිද?
S.Akalanka Well-known member May 10, 2017 2,729 192 63 Aug 18, 2017 #1 ජපන් බයික් අඩු වුනාම ඊට සාපේක්ෂව ඉන්දියන් බයික් අඩු වෙයිද?
F Filtho 2 Banned Aug 3, 2017 206 20 0 Aug 18, 2017 #2 අඩුවෙයි තමයි හැබැයි ඉතින් උපරිම දහයක් පහලොවක් එහෙ මෙහෙ වෙයි
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 18, 2017 #3 මොන පිස්සුද....කවුද බන් තැපැල් 90 ගන්නෙ....ආන්න 250 cc අඩු උනා නම් ඉන්දියන් බයික් වලට කෙල වෙනව...ඒව කොහෙද ඉන්දියාව තරහ කර ගන්නවද මුන් ඉල්ලුවොත් && හරි දෙන්ඩනෙ ඉන්නෙ බලාගෙන... Last edited: Aug 18, 2017
මොන පිස්සුද....කවුද බන් තැපැල් 90 ගන්නෙ....ආන්න 250 cc අඩු උනා නම් ඉන්දියන් බයික් වලට කෙල වෙනව...ඒව කොහෙද ඉන්දියාව තරහ කර ගන්නවද මුන් ඉල්ලුවොත් && හරි දෙන්ඩනෙ ඉන්නෙ බලාගෙන...
S.Akalanka Well-known member May 10, 2017 2,729 192 63 Aug 18, 2017 #4 Filtho 2 said: අඩුවෙයි තමයි හැබැයි ඉතින් උපරිම දහයක් පහලොවක් එහෙ මෙහෙ වෙයි Click to expand... එහෙමහරි අඩු වුනොත් හොදයි
Filtho 2 said: අඩුවෙයි තමයි හැබැයි ඉතින් උපරිම දහයක් පහලොවක් එහෙ මෙහෙ වෙයි Click to expand... එහෙමහරි අඩු වුනොත් හොදයි
S.Akalanka Well-known member May 10, 2017 2,729 192 63 Aug 18, 2017 #6 AnjanaROCK said: ජපන් ට්‍රේල් බයික් වලට Click to expand... uba gannada yanne