ඩීල්දාස

AnuradhaRa

Well-known member
  • දෙහි බොන්න ආසය්ලුනේ වඳ පොනිල් ,බිල් දෙහි ලේල්ල පුකේ අතුල්ලලා ඔහොම තමාලු පුක රතු සඳුනනට අරින්නේ .ඌ තමා විස්තරේ කිව්වේ අහල බලල ගිහින් පුක් සැපක් ගනින්

    ජංගි දහයක් කටේ ඔබල උඹට අරින්නෙ දැනගනින්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ වහවීමේ විපාක තමයි ඔය එලියට එන්නේ එකින් එක...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    එජාපයෙන් ඉවත් වී ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය සමග එක්වන ලෙසටද රඛිත පියාට උපදෙස් දුන්නේය. ඉන් කෝප වූ විජේදාස පුතාට බැන වැදුනේ “යකෝ ජනාධිපතිතුමා අඬගහන්න එපායැ. එයා එහෙම අඬ ගහන්නේ නැතිව මං පස්සෙන් ගිහින් එන්නද එන්නද අහන්නද?“ කියා ය.

    මෙහෙම කියනවා දැන් ඇහිලා තියෙන්න් කාටද? මේක නවකතාවක් වගේනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් බන් ඌ තනි වෙලා මට හිතෙනවා උගේ පැත්තට කතා කරන්න

    :rofl::rofl:ඔහොම නෝන්ඩි කරන්ඩ එපා බන් අනාතය ගගේ පනී...
     
    AnuradhaRa

    Well-known member
  • පව් බන් ඌ තනි වෙලා මට හිතෙනවා උගේ පැත්තට කතා කරන්න

    :rofl::rofl:ඔහොම නෝන්ඩි කරන්ඩ එපා බන් අනාතය ගගේ පනී...

    දෙන්න වැඩිය උඩ පනින්ඩ එපා. සුදු වෑන් එකෙන් උස්සන්නෙ :angry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පල කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂව සියළුම නිකායන්හි නාහිමිවවරුන්ගේ ප‍්‍රකාශයන්ද ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වෙයි.
    ඇමති විජේදාස ඉල්ලා අස්වීමද ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ඔහු ධඅරයෙන් ඉවත් කිරීමට ඉතිරිව ඇති එකම නෛතික ක‍්‍රියාවලිය වන්නේ විශ්වාස භංගයක් ගෙනඒම වුවද එවැන්නක් කිසිසේතම නොවනු ඇති බව එජාප ආරංචි මාර්ග තහවුරු කරයි.
    ඒ අනුව ඉතිරිව ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කල ක‍්‍රමයයි.
    අගවිනිසුරුවරයෙක් ධුරයෙන් ඉවත් කිරීම සදහා ඇති එකම නෛතික ක‍්‍රමවේදය වන දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අතර මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වූයේද නැත.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    ලංකා ගූ නිව්ස් එක‍ේ ගූඇන්පි නිව්ස්:angry::angry::angry:
     
    • Like
    Reactions: HKavinda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පල කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂව සියළුම නිකායන්හි නාහිමිවවරුන්ගේ ප‍්‍රකාශයන්ද ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වෙයි.
    ඇමති විජේදාස ඉල්ලා අස්වීමද ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ඔහු ධඅරයෙන් ඉවත් කිරීමට ඉතිරිව ඇති එකම නෛතික ක‍්‍රියාවලිය වන්නේ විශ්වාස භංගයක් ගෙනඒම වුවද එවැන්නක් කිසිසේතම නොවනු ඇති බව එජාප ආරංචි මාර්ග තහවුරු කරයි.
    ඒ අනුව ඉතිරිව ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කල ක‍්‍රමයයි.
    අගවිනිසුරුවරයෙක් ධුරයෙන් ඉවත් කිරීම සදහා ඇති එකම නෛතික ක‍්‍රමවේදය වන දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අතර මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වූයේද නැත.

    එහෙම ගෙනල්ල පරාදවුනොත් ආණ්ඩුවට බඩුම තමයි. ඒ නිසා එහෙම කරන්නෙ නැහැ