මචන්ලා singapore ගිහින් ඉන්න hotel එකක් book කරනකොට Booking දාන්න හොදම site එක..
www.agoda.com ද?
www.booking.com ද?
payment ගිහින් කරන එකද හොද?
payment යන්න කලින් කරල යන එකද හොද?
Hornbill Hotel එක තමයි මම set කරගත්තේ..
මචන් subject එක ගෑන දන්න අය ඉන්නවන්ම් help කරනවද.. ලොකු help මචන්ලා..
www.agoda.com ද?
www.booking.com ද?
payment ගිහින් කරන එකද හොද?
payment යන්න කලින් කරල යන එකද හොද?
Hornbill Hotel එක තමයි මම set කරගත්තේ..
මචන් subject එක ගෑන දන්න අය ඉන්නවන්ම් help කරනවද.. ලොකු help මචන්ලා..
