මේ අලුත් සයිට් එක නම් පට්ට https://www.bookfair.lk
ගන්න හැම පොතටම 20% වට්ටමක් දෙනවා වගේම ලංකාව ඇතුලෙ නොමීලේ deliver කරනවා ඔක්කොමටම වැඩිය හොද සයිට් එකෙ නැති පොත් FB Page එකෙන් මැසේජ් එකක් දැම්ම කොහෙන් හරි හොයල දෙනවා ලංකාවෙ මෙහෙම සර්විස් එකක් දෙන සයිට් එකක් මෙ දැක්කමයි
https://fb.me/bookfair.lk

නීති අත්පොතසරලව සිංහල භාෂාවෙන් ලියන ලද මෙම කෘතිය එදිනෙදා සමාන්‍ය ජීවිතයේදී අත්විඳින කාරණා වලදී අවශ්‍ය වන නීතිමය ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම පොත ඉතා වැදගත් වනු ඇත.
පුස්තකාලයට නීති අත්පොතේ මෘදු පිටපතක් ලබාදුන් thilina.rp සොයුරාට ස්තුතිය
https://drive.google.com/open?id=0B2z6EdygKuwNTHBCbXo4RTB6VjQ
මේ තියෙන්නේ ඉඩම් ඔප්පු ලියන්න කලින් දැනගන්න ඕන කාරණා ගිෆ් එකක් විදියට
![]()

)

Kindle Voyage එකක් ගත්ත ළමයි. With Special Offers (Ads)
Ads අයින් කරගන්න ඕනි නම් $20 ගෙවන්න ඕනි,
ඒ උනාට අපිට සල්ලි ගෙවන්නෙ නැතුව ඒක අයින් කරගන්න පුළුවන්.
Amazom Customer Service එකත් එක්ක Chat කරල හෝ Phone Call එකකින්.
(මම Customer Care එකෙක් එක්ක Chat කළා. පොර අයින් කරල දුන්න without cost.)
So.. No More Annoying Ads.

30 ක් වගේ උනා, USA වල ඉදං ආපු අයිය කෙනෙක්ට කියල ගෙන්නගත්තෙ.
kindle ekata keeyada?
mokenda gennuwe?
(tab ekata wada wasiya mokakda oke? )

30 ක් වගේ උනා, USA වල ඉදං ආපු අයිය කෙනෙක්ට කියල ගෙන්නගත්තෙ.
මම Buy කරල පොරගෙ Address එකට Mail කළා.
Display එක නම් නියමයි. කඩදාසි වගේ,
Real පොතක් කියවනව වගේ Feeling එකක් තියෙන්නෙ.
කිසි අමාරුවක් නෑ. දිලිසෙන්නෙ නෑ.
![]()

Kindle Voyage එකක් ගත්ත ළමයි. With Special Offers (Ads)
Ads අයින් කරගන්න ඕනි නම් $20 ගෙවන්න ඕනි,
ඒ උනාට අපිට සල්ලි ගෙවන්නෙ නැතුව ඒක අයින් කරගන්න පුළුවන්.
Amazom Customer Service එකත් එක්ක Chat කරල හෝ Phone Call එකකින්.
(මම Customer Care එකෙක් එක්ක Chat කළා. පොර අයින් කරල දුන්න without cost.)
So.. No More Annoying Ads.

)සල්ලි ප්‍රශ්නයක් නැත්තං Kindle Voyage එකකට යන්න.
නැත්තං Kindle Paperwhite එක තමා හොදම Option එක.
මට ඉතිං කහනවට Voyage එකක් ගත්ත.
Paperwhite - $119.99
Voyage - $199.99
$80 ක වෙනසක් තියෙනව.
ඒ උනාට Voyage එකට ඒ අමතර ගාන වියදම් කරන එක පාඩුවක් වගේ,
Voyage එකෙන් දෙන Features එක්ක බැලුවම.
(Voyage එකේ Premium Look එකක් තියෙනව,
Page Turning Buttons තියෙනව,
LED Back light 6 ක් තියෙනව. Paperwhite එකේ 4 යි තියෙන්නෙ.
Screen එක ඇතුලට ගිහින් නෑ Paperwhite එක වගේ.
ඔය ටිකට $80 ක් වැඩිපුර..)

12000 kata e option madi

Paperwhite තමා හොදම Option එක. meka adane dekke,kage langa hari tiyenawada "deviyan sha buthyo"potha