✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අලුත් සයිට් එක නම් පට්ට https://www.bookfair.lk
    ගන්න හැම පොතටම 20% වට්ටමක් දෙනවා වගේම ලංකාව ඇතුලෙ නොමීලේ deliver කරනවා ඔක්කොමටම වැඩිය හොද සයිට් එකෙ නැති පොත් FB Page එකෙන් මැසේජ් එකක් දැම්ම කොහෙන් හරි හොයල දෙනවා ලංකාවෙ මෙහෙම සර්විස් එකක් දෙන සයිට් එකක් මෙ දැක්කමයි :love::love:

    https://fb.me/bookfair.lk
    :yes::yes::yes:

    eka nam niyamai :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]මරණයේ දොරටුව [/FONT][FONT=&quot]_[/FONT][FONT=&quot]රංජිත් කුරුප්පු[/FONT][FONT=&quot]
    ISBN :9551188556
    Description :[/FONT][FONT=&quot]හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශාලතම වධකාගරයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනීමැරූ වෛද්ය මැන්ගලගේ අධීක්ෂනය යටතේ එහි සිරකරුවකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූ යුදෙව් වෛද්ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලියවුණු [/FONT][FONT=&quot]“outwits”[/FONT][FONT=&quot]නැමැති පොතේ පරිවර්තනයයි.[/FONT]
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීති අත්පොත
    සරලව සිංහල භාෂාවෙන් ලියන ලද මෙම කෘතිය එදිනෙදා සමාන්‍ය ජීවිතයේදී අත්විඳින කාරණා වලදී අවශ්‍ය වන නීතිමය ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම පොත ඉතා වැදගත් වනු ඇත.
    පුස්තකාලයට නීති අත්පොතේ මෘදු පිටපතක් ලබාදුන්
    thilina.rp සොයුරාට ස්තුතිය

    https://drive.google.com/open?id=0B2z6EdygKuwNTHBCbXo4RTB6VjQ

    මේ තියෙන්නේ ඉඩම් ඔප්පු ලියන්න කලින් දැනගන්න ඕන කාරණා ගිෆ් එකක් විදියට:cool:
    ezgif-3-e49bba030e.gif
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    rep :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    Kindle Voyage එකක් ගත්ත ළමයි. With Special Offers (Ads)

    Ads අයින් කරගන්න ඕනි නම් $20 ගෙවන්න ඕනි, :shocked:
    ඒ උනාට අපිට සල්ලි ගෙවන්නෙ නැතුව ඒක අයින් කරගන්න පුළුවන්.
    Amazom Customer Service එකත් එක්ක Chat කරල හෝ Phone Call එකකින්.
    (මම Customer Care එකෙක් එක්ක Chat කළා. පොර අයින් කරල දුන්න without cost. :D:D)
    So.. No More Annoying Ads. :yes::yes::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kindle Voyage එකක් ගත්ත ළමයි. With Special Offers (Ads)

    Ads අයින් කරගන්න ඕනි නම් $20 ගෙවන්න ඕනි, :shocked:
    ඒ උනාට අපිට සල්ලි ගෙවන්නෙ නැතුව ඒක අයින් කරගන්න පුළුවන්.
    Amazom Customer Service එකත් එක්ක Chat කරල හෝ Phone Call එකකින්.
    (මම Customer Care එකෙක් එක්ක Chat කළා. පොර අයින් කරල දුන්න without cost. :D:D)
    So.. No More Annoying Ads. :yes::yes::cool:

    kindle ekata keeyada?
    mokenda gennuwe?

    (tab ekata wada wasiya mokakda oke? ):confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    kindle ekata keeyada?
    mokenda gennuwe?

    (tab ekata wada wasiya mokakda oke? ):confused:
    30 ක් වගේ උනා, USA වල ඉදං ආපු අයිය කෙනෙක්ට කියල ගෙන්නගත්තෙ.
    මම Buy කරල පොරගෙ Address එකට Mail කළා.
    Display එක නම් නියමයි. කඩදාසි වගේ,
    Real පොතක් කියවනව වගේ Feeling එකක් තියෙන්නෙ.
    කිසි අමාරුවක් නෑ. දිලිසෙන්නෙ නෑ.
    :yes::yes::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    30 ක් වගේ උනා, USA වල ඉදං ආපු අයිය කෙනෙක්ට කියල ගෙන්නගත්තෙ.
    මම Buy කරල පොරගෙ Address එකට Mail කළා.
    Display එක නම් නියමයි. කඩදාසි වගේ,
    Real පොතක් කියවනව වගේ Feeling එකක් තියෙන්නෙ.
    කිසි අමාරුවක් නෑ. දිලිසෙන්නෙ නෑ.
    :yes::yes::D

    ela:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kindle Voyage එකක් ගත්ත ළමයි. With Special Offers (Ads)

    Ads අයින් කරගන්න ඕනි නම් $20 ගෙවන්න ඕනි, :shocked:
    ඒ උනාට අපිට සල්ලි ගෙවන්නෙ නැතුව ඒක අයින් කරගන්න පුළුවන්.
    Amazom Customer Service එකත් එක්ක Chat කරල හෝ Phone Call එකකින්.
    (මම Customer Care එකෙක් එක්ක Chat කළා. පොර අයින් කරල දුන්න without cost. :D:D)
    So.. No More Annoying Ads. :yes::yes::cool:

    congratulations :D :D
     
    • Like
    Reactions: SSR@

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    සල්ලි ප්‍රශ්නයක් නැත්තං Kindle Voyage එකකට යන්න.
    නැත්තං Kindle Paperwhite එක තමා හොදම Option එක.
    මට ඉතිං කහනවට Voyage එකක් ගත්ත. :D:D

    Paperwhite - $119.99
    Voyage - $199.99

    $80 ක වෙනසක් තියෙනව.
    ඒ උනාට Voyage එකට ඒ අමතර ගාන වියදම් කරන එක පාඩුවක් වගේ,
    Voyage එකෙන් දෙන Features එක්ක බැලුවම.
    (Voyage එකේ Premium Look එකක් තියෙනව,
    Page Turning Buttons තියෙනව,
    LED Back light 6 ක් තියෙනව. Paperwhite එකේ 4 යි තියෙන්නෙ.
    Screen එක ඇතුලට ගිහින් නෑ Paperwhite එක වගේ.
    ඔය ටිකට $80 ක් වැඩිපුර.. :yes:)
     
    • Like
    Reactions: WhiteWalker

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සල්ලි ප්‍රශ්නයක් නැත්තං Kindle Voyage එකකට යන්න.
    නැත්තං Kindle Paperwhite එක තමා හොදම Option එක.
    මට ඉතිං කහනවට Voyage එකක් ගත්ත. :D:D

    Paperwhite - $119.99
    Voyage - $199.99

    $80 ක වෙනසක් තියෙනව.
    ඒ උනාට Voyage එකට ඒ අමතර ගාන වියදම් කරන එක පාඩුවක් වගේ,
    Voyage එකෙන් දෙන Features එක්ක බැලුවම.
    (Voyage එකේ Premium Look එකක් තියෙනව,
    Page Turning Buttons තියෙනව,
    LED Back light 6 ක් තියෙනව. Paperwhite එකේ 4 යි තියෙන්නෙ.
    Screen එක ඇතුලට ගිහින් නෑ Paperwhite එක වගේ.
    ඔය ටිකට $80 ක් වැඩිපුර.. :yes:)

    12000 kata e option madi :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    12000 kata e option madi :yes:
    :yes::yes: Paperwhite තමා හොදම Option එක.
    Backlight එක ඕනි නැත්තං Normal Kindle එකත් අව්ලක් නෑ.
    හැබැයි ඒකෙ Resolution පොඩ්ඩක් අඩුයි.
    ඒකනම් එච්චර ලොකු බලපෑමක් නැතුව ඇති.