අද පූර්ණ සූර්ය ග්රහණයක්
අපිට නෙමේ ඇමරිකාවට
තව පැය 4යි
https://www.timeanddate.com/countdown/eclipse?iso=20170821
අපිට නෙමේ ඇමරිකාවට
තව පැය 4යි

https://www.timeanddate.com/countdown/eclipse?iso=20170821



Podi Silva - පොඩි සිල්වා;22124737 said:ඕක වෙනවා කියලා චන්දනයා ලොකු ටෝකක් දුන්නා ඌ හොයාගත්තා වගේ
ඔන්න බලපන් ඕක ඇමරිකන් කාරයොන්ටත් බලාගන්න බැරි වෙනවා මුගේ කයිය නිසා![]()

bump and goodluck america

අපේ ලංකාවට පේන එකක් වෙනම මචං 2031.
එතකොට මට වයස 48යි
අපේ ලංකාවට පේන එකක් වෙනම මචං 2031.
එතකොට මට වයස 48යි

අපි පොඩි කාලෙ මිනිහ සූර්යග්රහමණ්ඩලයේ ග්රහයො ගැන කරපු වැඩසටහන් ආසාවෙන් බැලුව![]()


2019 මොකද්ද එකක් අපිට පේනවා කියල මම දැක්ක කොහෙහරි
අප්පෝ උබ බැදලා...ළමයි 5-6ක් හදලා උනුත් බැදලා ඉදි!![]()
