​අද පූර්ණ සූර්‍ය ග්‍රහණයක්

AnuradhaRa

Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22124737 said:
    ඕක වෙනවා කියලා චන්දනයා ලොකු ටෝකක් දුන්නා ඌ හොයාගත්තා වගේ
    ඔන්න බලපන් ඕක ඇමරිකන් කාරයොන්ටත් බලාගන්න බැරි වෙනවා මුගේ කයිය නිසා :lol::rofl:

    අපි පොඩි කාලෙ මිනිහ සූර්යග්‍රහමණ්ඩලයේ ග්‍රහයො ගැන කරපු වැඩසටහන් ආසාවෙන් බැලුව :love:
     

    AnuradhaRa

    Well-known member
  • 2019 මොකද්ද එකක් අපිට පේනවා කියල මම දැක්ක කොහෙහරි :oo:

    2031 පූර්ණ එකක්. හැබැයි ඉර පොඩ්ඩක් වටේ වලල්ලක් වගේ පේනව (Annular Solar Eclipse)


    eclipseog.php
     
    Last edited: