ELAKIRI පරණ කාසි පරණ මුදල්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ELAKIRI පරණ කාසි පරණ මුදල්

    කිරියේ පරණ කාසි නොට්ටු එකතු කරන මම වගේ පිස්සෝ කව්ද ඉන්නේ...
    උබලා ලග තියෙන පරණම කාසිය මොකද්ද..

    දැනට මගෙ ලග තියෙන පරණම එක තමා ඉතින්

    A.JPG
    b.JPG
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    අම්මට සිරි මගේ ගාවත් තියේ.. ගෙදර ගියපු වෙලාවක දාන්නම් පොටෝ ටිකක් :D:D:D
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේක තමයි දැනට තියෙන පරණම කාසිය :cool:

    ceylon_1_cent_1870.jpg
    මේ කාසියේම අලුත් ඒක තියෙනවා, එළිසබත් රැජිණ ඉන්න ඒක, voc කාසියක් තියෙනවා, හැබැයි දිරලා ගිහින් :(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කණියා;22129452 said:
    අම්මට සිරි මගේ ගාවත් තියේ.. ගෙදර ගියපු වෙලාවක දාන්නම් පොටෝ ටිකක් :D:D:D

    අනිවා දාපන් මචං..