ELAKIRI පරණ කාසි පරණ මුදල්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    images
    උඹව පුරාවිද්‍යා එකෙන් උස්සන් යයි යකෝ :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනිවා දාපන් මචං

    :love::love::love::love:
    COIN-_ELAKIRI.jpg

    ඔන්න දැම්ම මචන් දැනට හදිස්සියේ හොයා ගත්ත ටිකක්.පස්සේ තව දාන්නම්.මෙතන සත බාගේත් තියෙනවා.පොඩි උන් එක්ක තියාගන්න බෑ බන්.උන් එහෙ මෙහෙ දාල.අපේ ගෙදර පරණ කාසි නැත්නම් වැඩකුත් නෑ.:no:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    COIN-_ELAKIRI.jpg

    ඔන්න දැම්ම මචන් දැනට හදිස්සියේ හොයා ගත්ත ටිකක්.පස්සේ තව දාන්නම්.මෙතන සත බාගේත් තියෙනවා.පොඩි උන් එක්ක තියාගන්න බෑ බන්.උන් එහෙ මෙහෙ දාල.අපේ ගෙදර පරණ කාසි නැත්නම් වැඩකුත් නෑ.:no:

    අම්මටසිරි එල බං. ලොකු Collection එකක් තියෙද උබ ලග
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    danne nae bn mata uncle knk dunne podi kale. minha parana dewal ekathu karapu knk. mata oka dunna. dan nadda danneth nae lol
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මා ගාව තියෙන 1900ට කලින් කාසි හතර. VOC එක 17*0, ඔලුවක් තියෙන එක 1828, යට තඩි එක 1870 සත පහේ එකක්, අනික 1862 ඉන්දියන් එකක් කොහෙන් හම්බුනාද මන්ද :baffled:

    bektECE.jpg

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ මා ගාව තියෙන 1900ට කලින් කාසි හතර. VOC එක 17*0, ඔලුවක් තියෙන එක 1828, යට තඩි එක 1870 සත පහේ එකක්, අනික 1862 ඉන්දියන් එකක් කොහෙන් හම්බුනාද මන්ද :baffled:

    bektECE.jpg

    සුප්පා බං කසුට්ටෝ.
    අර සත පහේ කාසිය එච්චර ලොකුද බං..
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    වටිනාකම සතේ උනාට නෝමල් පොල් ගහ සතේ කාසි විස්සක විතර බර :D කොළ හුළගේ යනවට තියන්න මරු :P

    මගේ එකනම් එච්චර බරක් නැ බං පට්ට සැහැල්ලුයි ..හෙන පොඩි ..1870 කාසි 4 ක් තියෙනවා සයිස් 3 කින් ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ එකනම් එච්චර බරක් නැ බං පට්ට සැහැල්ලුයි ..හෙන පොඩි ..1870 කාසි 4 ක් තියෙනවා සයිස් 3 කින් ...
    එකම හැඩේ, රූපේ නිසා මම හිතුවේ උඹ දාල තිබුනෙත් මම ගාව තිබුන එක කියලා. බැලින්නං මගේ එක සත පහේ එකක්. ඒක ඔය විදිහමයි හැබැයි ලොකුයි :yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    එකම හැඩේ, රූපේ නිසා මම හිතුවේ උඹ දාල තිබුනෙත් මම ගාව තිබුන එක කියලා. බැලින්නං මගේ එක සත පහේ එකක්. ඒක ඔය විදිහමයි හැබැයි ලොකුයි :yes:

    මගේ එක සත බාගේ :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ මා ගාව තියෙන 1900ට කලින් කාසි හතර. VOC එක 17*0, ඔලුවක් තියෙන එක 1828, යට තඩි එක 1870 සත පහේ එකක්, අනික 1862 ඉන්දියන් එකක් කොහෙන් හම්බුනාද මන්ද :baffled:

    bektECE.jpg

    VOC එකනම් සුපිරි මචන්. :yes::yes:
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Collection

    මං ගාවත් ඇති එකතු කරපු ප්‍රමානයක්...හෙට දාන්නෝ...