මේ කාසිය මොකද්ද කියලනම් දන්නේ නැ ..
![]()
![]()
මේ කාසිය මම ඉස්කෝලේ යන කාලේ 8 වසරෙදී දැක්කේ යාළුවෙක් ලඟ තිබිලා. කිසිම දෙයක් දෙන්නම් කිව්වට ඌ මේ කාසිය මට දුන්නේ නෑ. අන්තිමට ""වැල පොතකට"" මාරු කලේ.![]()
මම ලඟ තියන සමහර පරණ කාසි කෞතුකාගාර වලවත් නෑ කොකු කාසියයි තව කාසි 2කුයි විතරයි මට අඩු කෞතුකාගාරවල තියන කාසි වලින් නෝට්ටු වලින් සත 10, 25, 50 රුපියල කොල තියෙන්නේ

මේ කාසිය මම ඉස්කෝලේ යන කාලේ 8 වසරෙදී දැක්කේ යාළුවෙක් ලඟ තිබිලා. කිසිම දෙයක් දෙන්නම් කිව්වට ඌ මේ කාසිය මට දුන්නේ නෑ. අන්තිමට ""වැල පොතකට"" මාරු කලේ.![]()
මම ලඟ තියන සමහර පරණ කාසි කෞතුකාගාර වලවත් නෑ
කොකු කාසියයි තව කාසි 2කුයි විතරයි මට අඩු කෞතුකාගාරවල තියන කාසි වලින්
නෝට්ටු වලින් සත 10, 25, 50 රුපියල කොල තියෙන්නේ
machan oyage collection photo tikath danna
කාසි සුද්ද කරන්න විදිහක් කියපල්ලකෝ, නිවාඩු දවසක සුද්ද කරලා දාන්න.
mage laga supiri collection ekak thiye gedara giyama photo gahala dannam