මම ගාවත් තිබුනා VOC එකක් එහෙම.තව 1800 ගණන් වල දෙක තුනකුත් තිබුනා
1753 voc ekak tiye.eka thamai paranama eka.mamath podi kaale idan ekathu karanawa
කණියා;22129497 said:ඇත්ත Photo දාපං බං ඉන්ටනෙට් එකෙන් අරන් දාන්නැතුව![]()
එල එල බං. 870 එකක්මද තියෙන්නේ..?
මේක තමයි දැනට තියෙන පරණම කාසිය
![]()
හෙන බරයි ඕක මේක මම ගාවත් තිබුනාහෙන බරයි ඕක

මං ඕක දැනට අවුරුදු 10 ට විතර කලින් පාරේ තියලා ඇහින්දේ ...වැස්සට උඩට ඇවිත් තිබ්බ ...මඩ හොදට,ම ..තිබ්බා ..හොද සුද්දයක් දීලා ගත්තා ...![]()
කොළ හුළගේ යනවට තියන්න මරු

mama 5 kasi ekathu karnawa ban
parana eka nahane dan, dan enne silver paata labbak, meke ekek thread ekak dala thibba e gana,ita passe matath ekathu karanna hithuna, 1980 1990 kale apu kasi 2000n passe aapu kasi walata wada baren tikak wadiy


