මං ගාවත් ඇති එකතු කරපු ප්රමානයක්...හෙට දාන්නෝ...
අනිවාම මතක් කරලා දාපං මචං..






මං ගාවත් ඇති එකතු කරපු ප්රමානයක්...හෙට දාන්නෝ...



sirawata ban,ekath thawa 10 years wage yaddi watinakamak ewi


හෙට දාන්නම් මචන් බලල. මේවා කලබලේ උඹට පොරොන්දු උන නිසා දැම්මේ.අම්මටසිරි එල බං. ලොකු Collection එකක් තියෙද උබ ලග


වටිනා කමක් එයි සමහර විට. ඒත් මෙලෝ ලස්සනක් නෑ බං කාසි වල. රුපියල, රුපියල් 5, රුපියල් 10 ඔක්කොම එක වගේම පෙනුම. වෙන රටවල් වල එකින් එකට අමුතු අමුතු ඩිසයින් දාපුවා තියෙන්නේ.
හෙට දාන්නම් මචන් බලල. මේවා කලබලේ උඹට පොරොන්දු උන නිසා දැම්මේ.


අපේ ඉස්සර මල් මල් හැඩේ, කොටු හැඩේ තිබිල නේද. දැන් තමා ඔක්කොම රවුන්.
අපේ ඉස්සර මල් මල් හැඩේ, කොටු හැඩේ තිබිල නේද. දැන් තමා ඔක්කොම රවුන්.
මේ මගේ එකතුව ..
මේ කාසිය මොකද්ද කියලනම් දන්නේ නැ ..
![]()
![]()
ලංකාවේ එකක්ද බං. පට්ටම පරණයි වගේ

ආය ඔය හැඩ ටික ගෙනාව නං හරි හරියට ම දන්නෙ නැ බන්..
.මම පොඩි කාලෙ විනොදාන්සයක් විදියට පරණ කාසි එකතු කරා..
මට පොඩි කාලෙ පරණ කාසි පේන්න බැ.. උස්සන් එනවා .ගෙදර ...![]()




අතින් අල්ලලා උනත් අඳුරගන්න පුළුවන්ආය ඔය හැඩ ටික ගෙනාව නං හරි
මට දැනුත් තියෙනවා බං ඔය ලෙඩේ දරුණුවටම