අපේ ලයිට් බිල්,වතුර බිල් සීයාගේ කාලේ ඉඳන්ම එකතුකරලා තිබුනා.දරුවෝ දෙන්නා ඉස්කෝලවලට දාද්දි ගොඩක් ප්රයෝජන උනා.:yes:ඒක නිසා ඕව තියෙන්න ඇරපන්.කවද හරි ඕන වෙයි.උඹ උස්සන් ඉන්නේ නෑනේ. mokadada bn lamayi iskoleta danna parana watura bill :eek: