පරන Light Bill & Telephone Bill

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අපේ ලයිට් බිල්,වතුර බිල් සීයාගේ කාලේ ඉඳන්ම එකතුකරලා තිබුනා.දරුවෝ දෙන්නා ඉස්කෝලවලට දාද්දි ගොඩක් ප්‍රයෝජන උනා.:yes:ඒක නිසා ඕව තියෙන්න ඇරපන්.කවද හරි ඕන වෙයි.උඹ උස්සන් ඉන්නේ නෑනේ.

    mokadada bn lamayi iskoleta danna parana watura bill :eek:
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    mokadada bn lamayi iskoleta danna parana watura bill :eek:

    හරියට එක දිගටම ලයිට් බිල් ගෙවලද කියලා බලලා ප්‍රින්සිපල් දරුවව ඉස්කෝලෙට ගන්නවා :yes:
    පදිංචිය සනාථ කරන්න තමා ඔව්වා ඕනේ :yes: