මචන්ලා පොඩි උදව්වක් ඕනේ. Australia migration කරපු අය ඉනන්ව නම් පොඩි උදව්වක් කරනවද. මගේ skill Assessment එක කරන්න තියෙන්නේ ACS එකෙන්. මට 7 years exp තියෙනවා. එතකොට point ගාන calculate වෙන්නේ full experience අවුරුදු ගානටද නැත්තන් ඊට වඩා අඩු ගානකටද. කරපු කෙනෙක් ඉන්නවා නම් කියනවද. ලොකු උදව්වක්
