Job එකකට Ausie යන්න උදවු ඕන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ape company eke lankawe kollo 10k wage hire kala bn
    Try karala balapn SE lata one tharam opportunities thiyenawa mehe

    SE නෙවේ, එකෙක් සෙට් උනා. ඌ ඩාවින් ඉන්නෙ. එහෙ සෙට් වෙන්නෙ නෑ බන් එත්. 🙁 මෙල්බන් සිඩ්නී වගේ හොයන්න හම්බුනෙ නෑ. උබ සීක් එකෙන් ද හොයා ගත්තේ.