Gym or Martial Art

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මචන්ලා මම අඩි 5 අඟල් 8 වගේ උසයි. බර ඇවිල්ලා 65 kg. ටිකක් කෙට්ටුයි. මට පොඩ්ඩක් මෙන්න මේ වගේ ඇඟ හදා ගන්න ඕන.

    මේකට මොනවද කරන්න ඕන මචන්ලා ? ජිම් එකකට යන එකද ? එහෙම නැත්නම් ටයිකොන්ඩෝ වගේ මාෂල් ආර්ට් එකක් කරන එකද ? පොඩ්ඩක් උදවු කරපල්ලකෝ මේ අසරණයට ඇඟ හදා ගන්න.
     
    Last edited:
    • Haha
    Reactions: sriyasas

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Aga hadanawa nam gym palyn gym giya kiyala gahaganna nam ba.....

    Dekama karanawa nam hndai

    Gym gyahama fitness tyanwa. Experence eken kiyanne. Man karate kunfu dekama karala tyanawa

    Gym also..

    Samanyen honda isa mahatha 5 k 6k ekka kisi aulak nathuwa thaniyen gahaganna puluwan
     
    Thanks! මචෝ දෙකටම යන්න වෙලාව මදිනේ. ටයිකොන්ඩෝ වගේ කරල අර විදියට ඇඟ හදා ගන්න බැරිද ?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මොකක්ද බං ඒ හදාගන්න හදන ඇඟ?:lol: :lol: :lol:

    පුරෝලා දාපු ගොන් හරකා වගේ ලොකු ඇගකුත් නොවන දැන් වගේ කෝටුව වගේ ඇඟකුත් නොවන ටිකක් ශේප් ඇඟක් බන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඔය ගානට හදාගන්න මුකුත් කරන්න ඕනි නැහැ බන් හොදට කකා බිබී ඉදපන් :rofl:... මමත් ඔය සයිස්. :P:baffled: මෙලෝ රහක් නැහැ...
    ජිම් යන එක හොදයි බන් ඇග ලස්නට හදාගන්න පුළුවන්.. :yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔය ගානට හදාගන්න මුකුත් කරන්න ඕනි නැහැ බන් හොදට කකා බිබී ඉදපන් :rofl:... මමත් ඔය සයිස්. :P:baffled: මෙලෝ රහක් නැහැ...
    ජිම් යන එක හොදයි බන් ඇග ලස්නට හදාගන්න පුළුවන්.. :yes:

    කෑවට ඇඟ හැදෙන්නේ නෑනේ බන්. මට ගොඩක් එකපාර කන්නත් අමාරුයි බන්.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Aga hadanawa nam gym palyn gym giya kiyala gahaganna nam ba.....

    Dekama karanawa nam hndai

    Gym gyahama fitness tyanwa. Experence eken kiyanne. Man karate kunfu dekama karala tyanawa

    Gym also..

    Samanyen honda isa mahatha 5 k 6k ekka kisi aulak nathuwa thaniyen gahaganna puluwan

    machan gym eken aga hadeddi age flexibility adu wenwa neda?
    atha ehema totally digarinna bari wenawa neda karate walata?

    eh issues maga araganne kohomada uba? :nerd::no:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Dekama karapan. Mama issara scholl yanakota Karate and Gym dekama yanawa. Umbala wage kalu ketha ponnayo niwi :P

    මෙන්න යකෝ දෙයියා ඇවිල්ල.:shocked::shocked: එහෙමයි එහෙමයි දෙයියෝ!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    BCCE0EA.gif