In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    kadayak danna nam salli naha laga.
    prashna godaka hitiye pahu giya tike.
    ekai forum ekata unath awe naththe.

    baby frocks mahanawa. eka tikak develop karala gannai hithagena inne.

    podiyata hari garment ekak daganna thamai target eka.

    අපිට අපේම තැනක අපි හදන බාන්ඩ විකුනන්න බැරිනම් හොදමදේ කඩවලට පොඩි ලාබයක් තියන් අපේ බාන්ඩ ලබාදෙන එක. .
    ඉටපස්සේ ලැබෙන පලපුරුද්දත් එක්ක සේවක පිරිස වැඩි කරන් නිශ්පාදන වැඩිකරන් කඩ කීපයක්ම සෙට් කරගන්න ඕනා. .
    ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරි තැනටම ඔයාගේ බිස්නස් එක පත්වෙනවනම් ඔයා ගොඩක් සාර්තකයි. . එතකොට ඕෆ් සීසන් වුනත් බයවෙන්න දෙයක් නෑ නිශ්පාදන ටික සේරම විකුනන්න පුලුවන් නිසා. .
    ඔය තත්වෙට ආවනින් පස්සේ පුලුවන්නම් තමන්ගෙම කඩයක් දැම්මැකි. .

    ඔයටික පිලිවලට ගියානම් හරි. . මටත් වැරදුනෙ ඔයටික පිලිවලට නොකරපු නිසා. .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පලවෙනි ප්‍රශ්නය...

    (*) කෝ backup plan එක?​
    ඔතන තමා වැරදුනු තැන බන් .අන්තිමට ඉඩමක් තියෙනවා එක විකුණන්න දාල තියෙන්නේ ආපහු මොනවා හරි කරන්න .මුලික හේතුව උනේ බන් බිස්නස් එකේ සල්ලි එහෙන් පිටින්ම ගෙදර වියදමට ගැනුන ඒක නොකරත් බැහැ එන ප්‍රස්නත් එක්ක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔන්ලය්න් තමා වැඩියම කලේ ඔරලෝසු,ඇඳුම්.වගේ එක එක itam china වලින් ගේන කෙනකුගෙන් අරන් සෙල් කලා .ඉක්මන් එකේ දැම්ම .පස්සේ ඉක්මන් එකට මාසෙකට 15000/=ක් ගෙවන්න උනා එහෙමත් ගෙවල අවරුදු 2ක් වගේ ඇද්ද අන්තිමට ඔක්කොම කෙළ උනා බන් .නය ගෙවනවා

    ඉම්පෝර්ටඩ් ඔරලෝසු,ඇදුම් බිස්නස් එක ගැන දන්නෙම නෑ බන්. . බ්‍රැන්ඩඩ් ඒවද කලේ? දැන් කීයක් නයද?
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    අපිට අපේම තැනක අපි හදන බාන්ඩ විකුනන්න බැරිනම් හොදමදේ කඩවලට පොඩි ලාබයක් තියන් අපේ බාන්ඩ ලබාදෙන එක. .
    ඉටපස්සේ ලැබෙන පලපුරුද්දත් එක්ක සේවක පිරිස වැඩි කරන් නිශ්පාදන වැඩිකරන් කඩ කීපයක්ම සෙට් කරගන්න ඕනා. .
    ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරි තැනටම ඔයාගේ බිස්නස් එක පත්වෙනවනම් ඔයා ගොඩක් සාර්තකයි. . එතකොට ඕෆ් සීසන් වුනත් බයවෙන්න දෙයක් නෑ නිශ්පාදන ටික සේරම විකුනන්න පුලුවන් නිසා. .
    ඔය තත්වෙට ආවනින් පස්සේ පුලුවන්නම් තමන්ගෙම කඩයක් දැම්මැකි. .

    ඔයටික පිලිවලට ගියානම් හරි. . මටත් වැරදුනෙ ඔයටික පිලිවලට නොකරපු නිසා. .
    mama eka sarayak ganemulle kadekata damma.
    ethana wada karana aya danne naha baby frocks gana.
    dawasak mamama gihin ahawwa e frocks jathiya thiyenawada kiyala. ewanam nahane miss menna me jathiya thiyenawa kiyala wena ekak dunna.
    anthimata manager ta kiyala mama frocks tika aragena awa :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama danata ganna kadawal kipayak thiyenawa.
    nam walin mathaka naha.
    2n cross eke thama thiyenne. athulatama yanna one.
    ඔව් ඔව් ඒ පාරේ කඩ කහිපයක් තියෙනවා දැකල තියෙනවා .මහරගමත් අඩුවට ගන්න තැන් හොයා ගන්න පුළුවන් එත් ඔයාට දුර වැඩිය
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඔව් ඔව් ඒ පාරේ කඩ කහිපයක් තියෙනවා දැකල තියෙනවා .මහරගමත් අඩුවට ගන්න තැන් හොයා ගන්න පුළුවන් එත් ඔයාට දුර වැඩිය
    maharagamath order ekak awa mata.
    rathmalane thanakata adum 12k yawwa dan auruddak withara wenawa thama salli dunne naha :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අමතර ආදයමක් ගන්න බිස්නස් කරමු කියලා සෙට් වෙන එවුන් සේරම බොරු හිල විතරයි. . දැන් වැටුන වලෙන්ම ගොඩ එනවා ඇරෙන්න වෙන මාර්ගයක් නෑ. .

    ගොඩක් අයට වරදින එක තැනක් තමයි partner ව තෝරාගන්න වෙලාව.....​
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉම්පෝර්ටඩ් ඔරලෝසු,ඇදුම් බිස්නස් එක ගැන දන්නෙම නෑ බන්. . බ්‍රැන්ඩඩ් ඒවද කලේ? දැන් කීයක් නයද?
    ඔක්කොම කලා බන් .ගේන පොරත් අඩුවට ගෙනත් දුන්න සමහර මාස වල 75ක් 80ක් හෙව්වා .මම හිතාගෙන හිටියේ ජොබ් එකෙන් අය්න් වෙලාම වැඩේ කරන්න එහෙම උනා නම් කරන්නම දෙයක් නැති වෙනවා .ලෝන් 1ත් එක්ක 5.50ක් වගේ ගෙවන්න තියෙනවා තව
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    matath denna puluwanda?

    පොත් කියවන්න ආසද. pm එකක් දාන්නම්. මන් හිතනවා මගේ පොඩි හරි මහන්සිය අපතේ යන එකක් නැති වෙයි කියල. වාසනාව තිබුනොත් කියවයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    maharagamath order ekak awa mata.
    rathmalane thanakata adum 12k yawwa dan auruddak withara wenawa thama salli dunne naha :(
    සල්ලි දෙන්න කලින් එහෙම බඩු දෙනවද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mama eka sarayak ganemulle kadekata damma.
    ethana wada karana aya danne naha baby frocks gana.
    dawasak mamama gihin ahawwa e frocks jathiya thiyenawada kiyala. ewanam nahane miss menna me jathiya thiyenawa kiyala wena ekak dunna.
    anthimata manager ta kiyala mama frocks tika aragena awa :(

    ඔයා සාම්පල් අරන් කඩ කීපයකටම යන්න. . එතකොට ඔයාට කඩ කීපයක් සෙට් වෙයි. .
    කෑශ් වලටම බිස්නස් එක කරන්න කතාකරන්න ලාබේ අඩු වුනත් එහෙම කරන්න. .
    ඉටපස්සේ ඒගොල්ලොම ඕඩර්ස් දෙනවා. . මමත් එහෙමයි කරන්නේ. . ටිකක් මහන්සිවෙන්න වෙනවා ඉතින්. .

    ගිය සතියේ එහෙම ගිහින් කබඩ් දෙකක් දීලා ආවා. . අද ඒ ශොප් එකෙන් කබඩ් 6ක ඕඩර් එකක් ආවා. . කොලිටි එක හොදනම්, ගානත් සාදාරනනම්, ලගටම ගිහිල්ලත් දෙනවනම් විකුනන්න අමාරු වෙන්නේ නෑ. .
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    පොත් කියවන්න ආසද. pm එකක් දාන්නම්. මන් හිතනවා මගේ පොඩි හරි මහන්සිය අපතේ යන එකක් නැති වෙයි කියල. වාසනාව තිබුනොත් කියවයි.
    business poth nam kalin kiyawala naha.
    eth asai kiyawanna :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොත් කියවන්න ආසද. pm එකක් දාන්නම්. මන් හිතනවා මගේ පොඩි හරි මහන්සිය අපතේ යන එකක් නැති වෙයි කියල. වාසනාව තිබුනොත් කියවයි.
    මටත් එවපන් මචන්
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මත මගේම දෙයක් කරන්න වැඩ කරන ගමන් ඉන්නේ ජොබ් එකෙනුත් අයින් වෙලා . සිරාවට පට්ට කට්ටක් කන්න වෙලා තියෙන්නේ. වෙලාවකට හිතට දැනෙන දුක කියනන්වත් කවුරුත් නැ බන්. කකුලෙන් අදින අයනම් ඕන තරම් ඉන්නවා.:(:(:(:( හිතේ හියිය ආසාවයි තියන් කරනවා මිසක් වෙන මිනිහෙක්නම් දැනටමත් ඇත ඇරලා දල. එක දෙයක් ඉගෙන ගනින් බන් බිස්නස් කියන්නේ සල්ලි නෙවේ මිනිස්සු කියල. :yes::yes::yes::yes::yes:

    මොකද්ද මචෝ උඹ කරන්නේ? මොකක්ද අවුල?
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඔයා සාම්පල් අරන් කඩ කීපයකටම යන්න. . එතකොට ඔයාට කඩ කීපයක් සෙට් වෙයි. .
    කෑශ් වලටම බිස්නස් එක කරන්න කතාකරන්න ලාබේ අඩු වුනත් එහෙම කරන්න. .
    ඉටපස්සේ ඒගොල්ලොම ඕඩර්ස් දෙනවා. . මමත් එහෙමයි කරන්නේ. . ටිකක් මහන්සිවෙන්න වෙනවා ඉතින්. .

    ගිය සතියේ එහෙම ගිහින් කබඩ් දෙකක් දීලා ආවා. . අද ඒ ශොප් එකෙන් කබඩ් 6ක ඕඩර් එකක් ආවා. . කොලිටි එක හොදනම්, ගානත් සාදාරනනම්, ලගටම ගිහිල්ලත් දෙනවනම් විකුනන්න අමාරු වෙන්නේ නෑ. .
    menna me wage ewa thamai mama mahanne
    me thiyenne nam mama karapu ekak newei habai
    f5c642864b87e9f1582b9f70a0e9f66e--smocking-patterns-smocking-plates.jpg
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    business poth nam kalin kiyawala naha.
    eth asai kiyawanna :yes:
    එක දෙයක් කියනන්ම්. හරියටම කරන්න ඕන දේ දන්නේ උය. හැමෝම අරක කරනන් මේක කරනන් කිවුවත් හරිම දේ දන්නේ උය විතරයි. හොදට විමසිල්ලෙන් හොයල බලල වෙන් කරගන්න ඕන දෙයි එපා දෙයි. වැටෙන්න පුලුවන්. නැගිටින්න. වැරදි හදාගන්න. වැඩි කල් යන්න කලින් තැනකට එනවා විශ්වාසයි.
    මටත් එවපන් මචන්
    pm එකක් දාන්නම්.
    මොකද්ද මචෝ උඹ කරන්නේ? මොකක්ද අවුල?

    ලංකාවේ තාම කරලා නැති දෙයක්. :yes::yes::yes::yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කිසිවකු පිහිටට නැත. ඔබ ලොව තනිවනු ඇත.:yes:
    දුක , වේදනාව , පරාජයන්,නින්දා , අපහාස, කඩා වැටීම් , වැරදීම් මේ එකී නොකී සියල්ල තමා විසින් තනිවම විඳ දරාගැනීමට සිදුවනු ඇත.:(
    එවැනි පරිසරයක හුදෙකලා විරාමයකදී හමුවීමටවත් කෙනෙක් ඔබට ඉතුරු නොවනු ඇත.:no:
    එවැනු හුදකලා වීමකදී ඔබේ ප්‍රශ්න ඔබ විසින් හුදකලාව තුලම විසඳාගත යුතුය.:yes:
    සමාජය නැමැති සයුරේ සුළි කුණාටු ඉදිරියේ හුදකලාව ජයග්‍රහණය කරා තම නැව පැදවීමට ඔබට සිදුවනු ඇත.:)

    මම හරිද?:confused:

    meka dakiddi nam uba mage hitha kiyewwada kiyala hithuna ban. haritama hari . mulu lokema mata wirudda unath man mage gaman yanawa ban . oya lagin inna inna un thma apita apegaman yanna denne natte nadeyo arun mun . un okkotama huk pade kiyala ain karala tiyenne :angry:. man ahanne mechcharai oyala mata upades denna monada karla tiyena business , ethanin kathawa iwarai,.

    " First they ignore You . then laugh @ You . Then they fight You and Then You Win ! "