මටත් ඔය ටිකම තමා බං.. ඩයලොග් උට්ටත් එපා වෙලා තියෙන්නෙ දැන්.. හැමදාම මහ රෑට සිග්නල් නැති වෙනවා.. ආයි පැය ගාණකට එන්නෑ.. නයිට් ඩේටා ඉතුරුයි.. ෆිල්ම් එකක්වත් බාගන්න බෑ.. මහ කාලකන්නිම හැත්ත.. මොකත් එකයි බං.. මේක අයින් කරලා ගන්න කනෙක්ෂන් එකක් නෑ..
මුන්ගේ support නම් මෙලෝ රහක් නෑ. දවස් පහක් වෙනවා complain කරලා thama එකෙක් වත් කතා කළේ නෑ![]()
මුන්ගේ support නම් මෙලෝ රහක් නෑ. දවස් පහක් වෙනවා complain කරලා thama එකෙක් වත් කතා කළේ නෑ![]()
SLT Dialog Bell ඔය හැම හුත්තම එක වගේ තමා!![]()
අනිත් අයට වඩා Dialogලගේ customer support හොදයි කියලා නේද කියන්නේ..?

සපෝර්ට් එක විතරනේ බන්..ලංකාවේ තියෙන ඔක්කම කනෙක්ෂන් මල ජරාව!අන්ලිමිටඩ් එක 1mbps![]()

සපෝර්ට් එක විතරනේ බන්..ලංකාවේ තියෙන ඔක්කම කනෙක්ෂන් මල ජරාව!අන්ලිමිටඩ් එක 1mbps![]()
den unlimited ewa tiyanawada ban![]()
නැ බන්. මම ගත්තේ 1mbps.

අනිත් අයට වඩා Dialogලගේ customer support හොදයි කියලා නේද කියන්නේ..?