Lankabell ජරාව

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මුන්ගේ support නම් මෙලෝ රහක් නෑ. දවස් පහක් වෙනවා complain කරලා thama එකෙක් වත් කතා කළේ නෑ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔය ටිකම තමා බං.. ඩයලොග් උට්ටත් එපා වෙලා තියෙන්නෙ දැන්.. හැමදාම මහ රෑට සිග්නල් නැති වෙනවා.. ආයි පැය ගාණකට එන්නෑ.. නයිට් ඩේටා ඉතුරුයි.. ෆිල්ම් එකක්වත් බාගන්න බෑ.. මහ කාලකන්නිම හැත්ත.. මොකත් එකයි බං.. මේක අයින් කරලා ගන්න කනෙක්ෂන් එකක් නෑ..:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    මටත් ඔය ටිකම තමා බං.. ඩයලොග් උට්ටත් එපා වෙලා තියෙන්නෙ දැන්.. හැමදාම මහ රෑට සිග්නල් නැති වෙනවා.. ආයි පැය ගාණකට එන්නෑ.. නයිට් ඩේටා ඉතුරුයි.. ෆිල්ම් එකක්වත් බාගන්න බෑ.. මහ කාලකන්නිම හැත්ත.. මොකත් එකයි බං.. මේක අයින් කරලා ගන්න කනෙක්ෂන් එකක් නෑ..:(

    L love you
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    LankaBell customer support නම් හරි නැ තමයි මචන්. මොනවා වුනත් SLT එකට කතා කරාම ඇවිල්ලා හදලා දීලා යනවා.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මටත් ඔය ටිකම තමා. ඩයලොග් එපා වෙලා තියෙන්නෙ දැන්. හැමදාම රෑට සිග්නල් නැති වෙනවා. :(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුන්ගේ support නම් මෙලෝ රහක් නෑ. දවස් පහක් වෙනවා complain කරලා thama එකෙක් වත් කතා කළේ නෑ :angry:

    මගේ දවස් 7ක් ගියා මචන්
    ඔහොම වෙලා
    ජරාම කාලකන්නි
    මම නම් දවස් 5කට වඩා බැන්නා
    කෝල් සෙන්ටර් එකේ උන්ට බැනලා වැඩක් නෑ
    උන්ගෙන් අහගෙන වෙන ලොක්කෙක්ට බැනපන්
    මගේ ලෙඩේ නම් උන්ට හදන්න බැරි උනා
    මට දවස් වලට වෙච්ච පාඩුව නිසා මම ගෙවන්න තිබ්බ ඒව ගෙවන්නෙත් නෑ කියලා ලියුමක් දුන්නා
    දැන් ඩිස්කනෙක්ට් කරලා මාස 5ක් වගේ දෙපාරක් කෝල් කලා
    පලවෙනි පාර කෝල් කරලා සල්ලි ගෙවන්න ඕන නෑ කිව්වා
    මාසෙකට පස්සේ වගේ කෝල් කරලා සල්ලි ගෙවන්න තියෙනවා කිව්වා
    සුද්ද සිංහලෙන් අමතලා ලියුම බලලා කෝල් කරන්න කිව්වා එදායින් පස්සේ තාම කෝල
    නෑ
    මතක ඇතුව ලියුමේ දාපන් දන්න හැමෝටම කියනවා කියලා ගන්න එපා කියලා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනිත් අයට වඩා Dialogලගේ customer support හොදයි කියලා නේද කියන්නේ..?

    සපෝර්ට් එක විතරනේ බන්..ලංකාවේ තියෙන ඔක්කම කනෙක්ෂන් මල ජරාව!අන්ලිමිටඩ් එක 1mbps:lol::lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    සපෝර්ට් එක විතරනේ බන්..ලංකාවේ තියෙන ඔක්කම කනෙක්ෂන් මල ජරාව!අන්ලිමිටඩ් එක 1mbps:lol::lol:

    den unlimited ewa tiyanawada ban:shocked::shocked:

    නැ බන්. මම ගත්තේ 1mbps.

    බිග් බොස්ට චුට්ටක් වැරදුනා නේ අකවුන්ට් එක..
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    පොස්ට් එක මකලා බිග් බොස්.. වැඩක් නැ පුතේ ස්ක්‍රීන්ශොට් එකක් ගැහුවා. දැකපු උන් දැක්කා.. :lol::lol::lol:

    eZuCCf.jpg

    Last edited:
    • Like
    Reactions: Google_Boy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    අනිත් අයට වඩා Dialogලගේ customer support හොදයි කියලා නේද කියන්නේ..?

    මොන හොදක් ද Custermer Care එකේ ඉන්නේ හෙනම මෝඩ එවුන් වගයක්. කොහොම හරි කොම්පලෙන් එකක් එකක් දැම්මාත් අර කෝල් කරන තාක්ෂණික අංශයේ එවුන් හදන්නේ කොහොම හරි අන්දලා තියෙන්න. ඔකොම එක වගේ ගන්න එකක් නැතුව හිත හිත ඉන්නවා