ow 61% fib level ekamama hithanne fibonacci support level eka breck wenawa
ow 61% fib level ekamama hithanne fibonacci support level eka breck wenawa
aualak ne machanminor currency pairs කරන් නෑ බං. ප්රොෆිට් හොදද?
![]()

manදman;22137491 said:ow 61% fib level eka
mamath gaththa meka, result eka post karannam
මේක තව ටිකක් පහලින් සෙල් කලොත් හොද නැද්ද?
elaz machanmamath gaththa meka, result eka post karannam
kiyedida sell karemanදman;22140857 said:elaz machankiyedida sell kare

1.25300 di sell eka damme, result eka balamu heta dihata![]()

මොකක්ද බන් ඒ ත්රෙඩ් එක දාපන්කෝ?මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙනකීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.![]()
මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙනකීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.![]()