කොච්චර ගියත් එපා වෙන්නේම නෑ තමයි මචෝ
අපිත් ඔය පැත්තෙන් ගියා 2010දි KMP වාඩියෙන් පස්සේ පාර හොයාගන්න බැරුව දෙපාරක් අපි ආපහු ආවා ඒ එන්සාල් තහනම් කරන්න කලින් නිසා වාඩියේ කට්ටිය හිටියා පස්සේ අපි ආපහු වාඩියටම ඇවිල්ලා ඊළග දවසේ වාඩියේ කෙනෙක් එක්ක පාර රතු තින්තෙන් ලකුනු කරකර ගියා
2011 දි කට්ටියක් මගෙන් පාර අහගෙන ඔය පැත්තෙන් ගියා එයාලට අමුතු සද්ද නිසා KMP වාඩියේ නිදාගන්නත් බැරි වුනා කොච්චර බය වුනාද කියනවනම් එයාල ට්‍රිප් එක අත හැරලා ඊලග දවසේ උදෙන්ම ආපහු ආවා
දූවිලි ඇල්ලේ ඉදලා වල්පොලමුල්ලට ආවා කියන්නේ උබලගේ දනිස් පොල්කටු හොදට ගෙවිල ඇති අමාරු බැස්මක් බැහැලා හොද නැගිල්ලක්නේ තියෙන්නේ
කොහොම වුනත් උබලා වාසනාවන්ත කොල්ලො සෙට් එකක්
මේ මොකක්ද මචන්?...
නකල්ස් වල එන්සාල් වගාව තහනම් කලා 2012 වගේ දැන් අහුවුනොත් Rs 50000ක් දඩ ගහනවා
හේතුව මොකක්ද මචන්....
අද දුම්බර අඩවියට මොකක්ද වෙලා තිබෙන්නේ? හෙක්ටයාර්
250ක -ආසන්න වශෙයන් අක්කර 600ක- එන්සාල් වගාවක්
තිබෙනවා. එන්සාල් කියලා කියන්නේ ගරු කථානායකතුමනි,
යටිබිම් වගාවක්. ඒකට ආසන්නයේ කුඩා කුඩා පැළ රෝපණය
වුණොත් එන්සාල් නෙළන්න බැහැ. ඒ නිසා කුඩා කුඩා යටි වගාව
මුළුමනින්ම විනාශයට පත් කරනවා. ඒකෙන් මොකක්ද
වෙන්නේ? පාංශු ඛාදනය වැඩි වෙනවා. තමුන්නාන්සේලා
එන්සාල් වගාව නිසා අද දුම්බර මිටියාවත විශාල අර්බුදයට ලක්
වෙලා තිබෙනවා. සාමාන්‍ය ගම්වල මිනිස්සු නොවෙයි දුම්බර
අඩවියේ එන්සාල් වගා කරන්නේ. හෙක්ටයාර් 250ක එන්සාල්
වගා කරනවාද?

2014 මැයි 08 වන බ්‍රහස්පතින්දා
පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්) වාර්තාවට අනුව
අනුර කුමාර දිසානායක මහතා
එන්සාල් වගාව සදහා අඩි 4000 කට වඩා ඉහළ පරිසරය උචිත වේ. KMP වාඩියේ සිටියවුන්ගේ කරුණු වලට අනුව 1981 දී පමණ මෙහි වාඩි 20 ක් පමණ තිබී ඇති අතර KMP වාඩියද කලුතර මුදලාලි මහතෙකුට අයත්ය. මෙම වාඩි අතර කලුපහන ප්‍රදේශයේ අඩි පාරවල් ජාලාවක්ද පැවත තිබුණි.
නකල්ස් ලෝක උරුමයක් කළාට පස්සේ තමයි ඔය තහනම් කරන නීති ආවේ ලෝකයේ හදවත ඇමසන් වගේ ලංකාවේ හදවත නකල්ස් සහ සිංහරාජයයි.
KMP වාඩියද කලුතර මුදලාලි මහතෙකුට අයත්ය.
thanks machan..TFS Machan
ස්තුතියි මචං..සුපිරියි කියන්නේ පට්ට සුපිරියි
යමු යමු වෙලාවක..පට්ට ගමක්නෙ කලිං ඒව වගේම, යන්න ආසයි ඔය වගේ ඒව tfs+6
එක පුරුදු උනාම අව්ලක් නෑ බන්..හෙන ආතල්..sira ban mata num ekama aula boka dana eka ban
thanks machan.bump
well done
thanks machann..rep+
ඇයි ඕයි ඒ..Hik gawuna oi
පට්ට 2+
ස්තුතියි මචං..
අපරාදේ උඹලට උඩහට යන්න තිබ්බේ..වතුර නැති උනාට සිරා..තව ලොකු කඳු එකයි තියෙන්නෙ උඹල හිටපු තැන ඉඳන්..උබල ගිහින් සුමානෙකට පස්සේ අපි ගියේ දුවිලි ඇල්ලට. පිටවලින් පහල තියන රත්නින්ද කියන ගමෙන් ගයිඩ් කෙනෙක් සෙට් කරගෙනම තමයි පිටවුනේ.
දවස් දෙකක් කැලේ හිටියා, අර උබලව කාපු සත්තු ජාතිය අපිටත් ගේම දුන්න. කකුලේ ඇගිලි 2ක් කුණු උනේ නැති එක විතරයි.
අපි ගියපු රූට් එකේ අලියෙක් ගිහින් තිබුන, එතනින් ඉස්සරහට ගියේ හෙන බයෙන්. අතරමං උනේ නැහැ හැබැයි නැගපු කඳු සෙට් එක මතක් වෙනකොට නම් රෙවෙනවා. අපි හිටියේ අර උබල වල්පොලමුල්ලට යන්න කලින් නාපු පොට් එකේ. හැබැයි පුතේ උබල රෑ කැලේ ඇවිදපු එක නම් කොහෙත්ම හොද දෙයක් නෙමෙයි. අපිටත් රෑ නිදාගෙන ඉන්නකොට ඇහැරුනා වටපිට සද්ද වලින්. සමහර තැන් වලින් යනකොට ආව අර zoo එකේ කොටි කූඩුවේ හරියෙන් එන ඉස්මෙල් එක. මම ගියපු අමාරුම හයික් එක. අහ්හ්...ෆොටෝස් ටික සුපිරි...
ela...
rep +12
ස්තුතියි මචං..මේවටනේ යකෝ Adventures කියන්නේ. පට්ටයි.![]()
ලක්සන පොටෝ ටික, කෑම මුට්ටිය නම් සුපිරී ...

thank you..Fatta machan.. Good luck
thread ekak daapan puluwan nan..අපිත් යනවා කුඩාව පැත්තෙන් සිංහරාජ අඩවියට සැප්තැම්බර් වල
මලක් වගේ ගමනක් දාලා තියෙන්නේ 30+
thank you..Good Luck machan
aniwaa..kathawa supiri hatiyata gamana kochchr supirid kiyala hithaganna puluwan....
bump
9+++
thank you machan..
කියලා වැඩක් නැ බ්‍රෝ ,එලම තමා .උබේ gear set එක ගැනත් කියපන්කො,
යන්න ඉන්න අයට හෙල්ප් එකක් වෙයි
සුපිරි අය්යේ .....
thank you..Patta
වැඩක් නෑ බන් කියල වල්පොලමුල්ලට එනකොට set එකේ එකයි හොඳට හිටියේ..අනික් උන් සේරටම ගූ ගිහින් වගේ..මරු ගමන..අපි ආපහු යනවා..නකල්ස් යන එක නවත්තන්නේ නෑ..වෙලාවක යමන් set වෙලා..කොච්චර ගියත් එපා වෙන්නේම නෑ තමයි මචෝ
අපිත් ඔය පැත්තෙන් ගියා 2010දි KMP වාඩියෙන් පස්සේ පාර හොයාගන්න බැරුව දෙපාරක් අපි ආපහු ආවා ඒ එන්සාල් තහනම් කරන්න කලින් නිසා වාඩියේ කට්ටිය හිටියා පස්සේ අපි ආපහු වාඩියටම ඇවිල්ලා ඊළග දවසේ වාඩියේ කෙනෙක් එක්ක පාර රතු තින්තෙන් ලකුනු කරකර ගියා
2011 දි කට්ටියක් මගෙන් පාර අහගෙන ඔය පැත්තෙන් ගියා එයාලට අමුතු සද්ද නිසා KMP වාඩියේ නිදාගන්නත් බැරි වුනා කොච්චර බය වුනාද කියනවනම් එයාල ට්‍රිප් එක අත හැරලා ඊලග දවසේ උදෙන්ම ආපහු ආවා
දූවිලි ඇල්ලේ ඉදලා වල්පොලමුල්ලට ආවා කියන්නේ උබලගේ දනිස් පොල්කටු හොදට ගෙවිල ඇති අමාරු බැස්මක් බැහැලා හොද නැගිල්ලක්නේ තියෙන්නේ
කොහොම වුනත් උබලා වාසනාවන්ත කොල්ලො සෙට් එකක්
Patta bn. Rep 3+
bump
thank you..bump
Kalu Ketha Anaatha Sinhalu. Bus eke yanne paw![]()