Skype sucks!| Moved to Telegram

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Skype වලට මොනවා වෙලාද මන්දා..
    යවන කිසි මැසේජ් එකක් fast deliver වෙන්නේ නැහැ.
    පරන මැසේජස් ඔක්කොම delete වෙලා.:frown:
    Data speed 100% තිබිලාත් පට්ටම slow. :frown:
    ඒ නිසා Skype වලින් අයින් වුනා අද.
    තව දුරටත් Skype එකට මැසේජ් කරන්න එපා යාලුවනේ. :sorry:
    කනගාටු වෙන්න එපා ඉතින්.

    ඒ වෙනුවට telegram account එක හදලා අවසන්.;)
    කලින් වගේම උදවුවක් ඕන කරන වෙලාවට ඕනම කෙනෙක්ට ඒකෙන් උදවු අරගන්න පුලුවන්.:)
    ඇත්තටම first time telegram use කලේ.
    user experience එක ගැන කියනවානම් මාරම fast.
    හිතේ නිදහසින් මැසේජ් එක යවන්න පුලුවන්.:yes:
    අද සිට මාව සම්බන්ධ කරගන්න පුලුවන් මේ ලින්ක් එකෙන්.

    මම free ඉන්න ඕනම වෙලාවක අනිවාර්යෙන්ම ඔයාලගේ ප්‍රශ්න වලට මට දෙන්න පුලුවන් සහයෝගය දෙන්න ඉදිරියටත් පුලුවන්..:)

    https://t.me/joinchat/AAAAAENhW7_6zHF0dTyaIQ

    පසුව වෙන වෙනම group වලට කඩනවා ඔයාලා නිරත වෙලා ඉන්න ක්ෂේත්‍ර යටතේ.

     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    skype walta ram nam ynwa wadi ban. oke phone app eka kohomada android eka.

    unknown protocol lu opera walin tg:// ??

    dan datath slow passema try krnwa onna ohe.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    microsoft එක තමා skype කෑවෙ :yes: minimize close කියන දෙකේ වෙනස අඳුනන්නැති programmers ල වැඩට ගත්තු උන්නෙ :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    Telegram Nam patta. Namuth ung kiyana tharam secure naha. Habai Skype walata wada Nam godak hondai telegram. Maarama fast
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Skype Suck karala Microsoft eka :nerd::nerd:

    ඉස්සර හොඳා :yes: බිලා ගත්ත පණ්ඩිතය වගේ කරපු රෙද්දක් නෑ තිබිච්චි ටිකත් කෑව මිසක් :(

    microsopt ekata baninna epa yaku :frown:

    minimize close බටන් දෙකේ වෙනස අඳුනන්නැති උන්ට බනින්නැතුව පුලුවනෑ බං :( යකෝ ලංකාව හොඳයි බලාගෙන ගියාම :yes: මෙහෙ මොන්ටිසෝරි යන එකෙක්වත් ඔහොම program ලියන්නෑ :no:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බයිනරි ඔප්ශන් කියලා දෙනවා නම් හොදයි group එකේ,එත් ඔයාගේ ලින්ක් එකක් දිලා ආයේ රෙජිස්ටර් වෙන්න කිවුවොත් ඔයත් අනිත් අය වගේම හොරෙක් තමයි.එහෙම නැතිව කියලා දුන්නොත් උබ සුපිරි කොල්ලෙක්....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයිනරි ඔප්ශන් කියලා දෙනවා නම් හොදයි group එකේ,එත් ඔයාගේ ලින්ක් එකක් දිලා ආයේ රෙජිස්ටර් වෙන්න කිවුවොත් ඔයත් අනිත් අය වගේම හොරෙක් තමයි.එහෙම නැතිව කියලා දුන්නොත් උබ සුපිරි කොල්ලෙක්....

    කැසිනෝ වගේ තමා :P