ඉස්සර වගේ කොහෙවත් යනව අඩුයි. හැම වෙලේම ගෙදරමයි ඉන්නේ. කලින් විනෝදයක් ලැබුනු දේවල් දැන් එහෙම නැහැ. මතක හිටිනවත් අඩුයි බන්. 

මම කලින් මනෝ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. ඒ අවු. 2 කට විතර කලින්
ා
මේකෙන් කාරණා කිහිපයක් මටත් තියනවා බන්.. සුළු දේටත් කේන්ති යන එක.... අනික නිදහසේ ඉන්න අසයි කච කච ගලා කියනවා එකට පට්ටම අකමැතියි.... අනික කොහෙහරි එලියට ගියොත් ගෙදර යනකන් සිහියක් නෑ...... wife ගෙන් බරබරේ මෙකනටම්..... ගෙදර තරම් හරියන්නෙත් නෑ.... පොඩි පොඩි දේවල් උනත් හිතේ තියන් කල්පනා කර කර ඉන්නවා ඇති වැඩකුත් නෑ..... මටම අපරාදේ කියල හිතෙනවා වෙලාවකට

drink
smoke weed
profit

ඕවයින් සතුට හොයන්ඩ ගියොත් දෙයියන්ගෙම පිහිටයි පුතේ..![]()

උබ මගේ කාබන් කොපි එකක් බන්.මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව.
මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.
මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.
දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.
ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං.මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.

ඔයාගේ හිතේ තියන දේවල් කරගන්න බැරි උනාම ඔහොම වෙන්නේ.
මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.
මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව.
හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ.මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ.
මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.
මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.
වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා.
දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.
මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං.
ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං.මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.

මටත් ඔය ලෙඩ ටිකම තිබ්බ පස්සෙ අපේ අම්ම මටත් හොරෙන් මව docter කෙනෙක් ගාවට එක්ක ගියා මම නම් උබට වඩා බයානක තත්වෙක හිටියේ
එත් දැන් මට හොදය් 
දැන් මන් හොද ජොබ් එකක් කරනවා බය වෙන්න එපා බන් ඕක සුලු දෙයක් එත් ඩොක් කෙනෙක් ගාවට අනිවා පලයන් මාස 2ක් යන්න කලින් හොද වෙනෙවා. කොහෙද උබේ ඉන්නේ 