Mata pissu wage machan

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    oyata depression hedilada koheda.. ikmanta doctor eken meet wiyan. nattan oka wedi unama suicide karaganna hitenawa. bayawenna epa api hemotama oka hedenna puluwan. eka oyage weakness ekak nemai.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mamath me dawas wala gedara minissu ekka wali Ban.. Kala kirila inne hodatama epa wela inne hemadema.. Bodimakata yanna kiyala ban kalpana kale.. eth ekatath 15+ maseta wiyadam wenawa.... :(

    welawakta hithenawa THaniyen inna eka tharam senaseemak na kiyala... siyalu bandeem atha arala...
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මටත් ඔහොමම මයි බන්. ජීවත් වෙනවට ජීවත් වෙනවා. ඉස්සර මම පට්ට ආතල් එකේ හිටියේ ජෝක් කරලා එහෙමග. දැන් ජෝක් එකක්වත් කරන්න හිතට නිදහසක් නැහැ. සිත හැම වෙලාවෙම හැම තැනම යනවා. සමහර වෙලාවට ගමනක් යනකොට හිනෙන් වගේ ඇහැරිලා / මම මෙතනට කොහොමද ආවෙ/ කියලා හිතෙනවා.:confused: ඉස්සර වගේ කොහෙවත් යනව අඩුයි. හැම වෙලේම ගෙදරමයි ඉන්නේ. කලින් විනෝදයක් ලැබුනු දේවල් දැන් එහෙම නැහැ. මතක හිටිනවත් අඩුයි බන්. :shocked::shocked::oo: මම කලින් මනෝ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. ඒ අවු. 2 කට විතර කලින්
    මම ඒලෙවල් කාලේ ලොකු බූටක් කෑවා බන්. ඒ නිසාද දන්නේ නැහැ.:eek:
    අද වෙනකන් මම හිතුවෙ මේක මට විතරයි කියලා.:rolleyes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මේකෙන් කාරණා කිහිපයක් මටත් තියනවා බන්.. සුළු දේටත් කේන්ති යන එක.... අනික නිදහසේ ඉන්න අසයි කච කච ගලා කියනවා එකට පට්ටම අකමැතියි.... අනික කොහෙහරි එලියට ගියොත් ගෙදර යනකන් සිහියක් නෑ...... wife ගෙන් බරබරේ මෙකනටම්..... ගෙදර තරම් හරියන්නෙත් නෑ.... පොඩි පොඩි දේවල් උනත් හිතේ තියන් කල්පනා කර කර ඉන්නවා ඇති වැඩකුත් නෑ..... මටම අපරාදේ කියල හිතෙනවා වෙලාවකට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736

    ඒ වුණාට උඹට වයිෆ් කෙනෙක් ඉන්නවනෙ :P:love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    බලං යනකොට මම විතරයිනෙ පට්ට ජොලියෙ ඉන්නෙ :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113

    උඹට වයිෆ්ගෙන් හොඳ ආතල් එකක් ලැබෙනව ඇති
    ඒකයි උඹ වෙන ආතල් හොයන්නෙ නැත්තෙ. එහෙම තමයි බං වෙන්ඩ ඕන :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    උබ නය උනා.එක බේරුවා .දැන් පිරිමියක් වගේ හිටහන්.ආපහු කිසිම දෙකට නය වෙන්න එපා .එක මතක තියාගනින් .ඔය හැම එකටම වඩා හිතේ නිදහසයි වැදගත් .
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
    ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
    හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
    සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
    මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
    පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව.
    මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
    වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.

    මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.

    දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.
    ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං. :( මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.
    උබ මගේ කාබන් කොපි එකක් බන්. :sorry:
    ඔයාගේ හිතේ තියන දේවල් කරගන්න බැරි උනාම ඔහොම වෙන්නේ.

    මේ කමෙන්ට් එකේ කියන දේනම් හරි.

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    මචන් බය වෙන්න එපා depression වල මුලික ලකෂණ තමයී ඔබ ඔය කියන්නේ , මචන් doctor කෙනෙක් හමුවෙන එක ඉක්මනට කරන්න, ලෙඩක් තියනවා කියල හිතල නෙවි ඔයාට help එක ලැබුනොත් ලෙස්සි ගොඩයන්න . අනිතක් තමයි පුළුවන තරම් ඉක්මනට life style eka wensa karaganan. podi trip eka yanan wena ratakata unoth kamak na, kochara kammali hithunath ewa karna , e kamali kamata ida denan epa puluwnatharma fight karan
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.

    මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
    ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
    දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව.
    හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
    සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
    මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
    පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ. :sorry: මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ.

    මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
    වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.

    මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.

    වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා.

    දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.

    මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං.

    ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං. :( මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.

    මචං උබට Depression:eek::eek: මටත් ඔය ලෙඩ ටිකම තිබ්බ පස්සෙ අපේ අම්ම මටත් හොරෙන් මව docter කෙනෙක් ගාවට එක්ක ගියා මම නම් උබට වඩා බයානක තත්වෙක හිටියේ:sorry::sorry: එත් දැන් මට හොදය් :yes::yes:දැන් මන් හොද ජොබ් එකක් කරනවා බය වෙන්න එපා බන් ඕක සුලු දෙයක් එත් ඩොක් කෙනෙක් ගාවට අනිවා පලයන් මාස 2ක් යන්න කලින් හොද වෙනෙවා. කොහෙද උබේ ඉන්නේ :D:D
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    උඹට තියෙන්නේ සෙනසුරු අපලයක් උඹට හිඟන්නාට කළු රෙදි පූජා කරපන් සිංහලයා