Mata pissu wage machan

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අනේ ඔන්න ඔහොම හිටහන් බන්. මිනිස්සු එක්ක ආශ්‍රය අඩු කරලා ඉන්න එක ඇඟට ගුණයි. මට මේ මිනිස්සු වැඩි වෙලා පිස්සුවගෙ. වෙඩින්ග්ස් හතරකට ගියා එතනම විසිදාක් වාශ්ප උනා. කොහෙ තියෙන සල්ලිද බන්. උබ තව ණයත් වෙලා මිනිස්සුන්වත් හොයනවා :lol::lol::lol:
    :D:yes::yes:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.

    මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
    ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.

    නද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.

    ඕක ඔයාට තියන ප්‍රශ්නත් එක්ක වෙන දෙයක්. මං දන්න කෙනෙක්ටත් ඔහොම වෙලා තියෙනවා. ඔයාගේ හිතේ තියන දේවල් කරගන්න බැරි උනාම ඔහොම වෙන්නේ. තරහ යන්නෙත් ඒකයි. පුළුවන්නන් භාවනා කරන්න බලන්න. බෙහෙත් ගන්න යන්න ඕනේ කියල හිතෙනවනන් හොද doctor කෙනෙක් ලගට ගිහින් ඔයාගේ ප්‍රශ්න කියන්න. එයා කියයි හිත සන්සුන් කරගන්න මොකද කරන්න ඕනේ කියල.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට depression වගේ මචෝ. ඒත් උබට බෙහෙත් බොන්නෙ නැතුව ඕකෙන් ගොඩ එන්න පුලුවන්... :yes::yes::yes:

    1) හොද මනෝ චිකිත්සක කෙනෙක්ව චැනල් කරපන්. එයාලා බෙහෙත් දෙන්නේ නෑ physiological therapies වලින් තමයි හොද කරන්නේ. වැඩිම උනුත් උබට විටමින්ස් ටිකක් දෙයි.

    2) උදේම නාපන්, සිංදු අහපන්, පුලුවන් තරම් ෆන් එකේ ඉදපන්.

    3) ජිම් යන එක හොදයි හැබයි wight lifting කරන්න එපා. උබේ ඇග ඕනවට වඩා මහන්සි කලොත් උබේ හිතත් වැටෙන්න පුලුවන්. cardio exercises (ex: treadmill) කරපන්. හවසට පොඩ්ඩක් ඇවිදපන්.

    4) පුලුවන් තරම් පොඩි මාළු, එළවලු, කොල ජාති, කෙසෙල් කාපන්.

    5) හොදම විස්වාසවන්ත යාළුවෙක්ට උබේ හිතේ තියෙන ඔක්කෝම දේවල් කියලා හිත නිදහස් කර ගනින්.

    6) කාමරේට කොටු වෙලා ඉන්න එපා. ෆ්‍රී වෙලාවට පුලුවන් තරම් එළියෙ හුලන් වදින තැනක හිටපන්. බීච් එකක් වගේ නම් ගොඩක් හොදයි.

    7) හැමදාම වගේ උබට හොද වෙලාවක guided meditation කරපන්. පල්ලෙහා තියෙන එක MP3 එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා (http://vidtomp3.com) ෆෝන් එකට දාගෙන වැඩේට බැහැපන්.

     
    Last edited:

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan umbata sathuta gena dewal karanna balapan. Kellek hoyaganin, innawanam ekita wadiya hondin salakapan. Umba saththu dekala sathutu wenawanam ballek aran hadaganna balapan. :(
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Doctor knk hambeyan mchn.. Uba saththunta kmthinm ballek hadapn..weda arila gdra eddi u netta wana wana innwa dakiddi oya okkoma leda hoda wenwa..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    ඉස්සරට වඩා මතක හිටිනවා අඩුද??

    ඇයි බන් මෙහෙම ඇහුවේ... මටත් මේකනම් තියෙනවා. logical thinking එහෙම බල්ලට ගිහින් තියෙන්නේ... මටත් හේතුවක් හිතාගන්න බැරුව ඉන්නේ. :confused:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Forget your troubles and dance!
    Forget your sorrows and dance!
    Forget your sickness and dance!
    Forget your weakness and dance!

    Listen Music & Dance alone :rolleyes::rolleyes::rolleyes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    අනේ ඔන්න ඔහොම හිටහන් බන්. මිනිස්සු එක්ක ආශ්‍රය අඩු කරලා ඉන්න එක ඇඟට ගුණයි. මට මේ මිනිස්සු වැඩි වෙලා පිස්සුවගෙ. වෙඩින්ග්ස් හතරකට ගියා එතනම විසිදාක් වාශ්ප උනා. කොහෙ තියෙන සල්ලිද බන්. උබ තව ණයත් වෙලා මිනිස්සුන්වත් හොයනවා :lol::lol::lol:

    :rofl:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.

    මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
    ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
    දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව.
    හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
    සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
    මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
    පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ. :sorry: මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ.

    මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
    වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.

    මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.

    වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා.

    දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.

    මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං.

    ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං. :( මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.

    උඹ ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ බන්....මොකක් හරි කරපන් ඒක රිලීස් වෙන්න....බල්ලෙක් හදපන්...ive been in lotta hard work to earn money like u few years back but I made sure to be with my friends and family...that took away my stress....gym ekakata set weyan.....
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඇයි බන් මෙහෙම ඇහුවේ... මටත් මේකනම් තියෙනවා. logical thinking එහෙම බල්ලට ගිහින් තියෙන්නේ... මටත් හේතුවක් හිතාගන්න බැරුව ඉන්නේ. :confused:


    මුට depression වගේ බං එතකොට මතකයට බලපානවා:yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ස්වයං වින්දනය කරපන්. ගොඩක් කොල්ලන්ට කේන්ති යන්නේ ලිංගික ආතතිය ඉහල ගියාමයි.
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    509
    311
    63
    ඇයි බන් මෙහෙම ඇහුවේ... මටත් මේකනම් තියෙනවා. logical thinking එහෙම බල්ලට ගිහින් තියෙන්නේ... මටත් හේතුවක් හිතාගන්න බැරුව ඉන්නේ. :confused:

    දැන් බල්ලා law college ද ඉන්නෙ ? උඹටත් එහෙනම් බලු අද්වකාත් උන්නාන්සෙ කෙනෙක්නෙ බන් ඉන්නෙ.සතුටුවෙයන්...

    විහිලු නෙවෙි බන්.මෙි screwed up society results... godak unta thiyenawa. puluwan tharam sahallu weyan. Ube hithe 1 sec wadakarana sithiwili pramanaya wadiyi ekai awul wage hithenne.eka meditation walin hadanna puluwan.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Salli tiye Nam minissu idi salli nati wenakota amaruen inne kiyala danena Kota eka bath patha bedan kapu ewumuth hoyaganna wath Na.owa ohoma thama hithanna EPA wadiya.matath ohomai ban
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,614
    1
    42,732
    113
    උඹ බොනවද?
    නැත්තං මොකක් හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කලාද?