පොල්ගහේ ප්රශ්නයක්..
මචංලා..
මීට අවුරුදු 4කට කලින් ලොකු හුලගක් ඇවිල්ලා අපේ වත්තෙ තිබුණු පොල් ගහ කඩන් වැටුනා..
පස්සේ මායි මගේ මල්ලියි එකතු වෙලා ආයෙ පොල් ගහ සුපර් ග්ලූ දාල ඇලෙව්වා..
ගහ ඔහොම ශේප් එකේ හැදුනා.. දැන් ලොකුයි..
වැඩේ තියෙන්නේ බං මේ පොල් ගෙඩි වල හැදෙන පොල් වතුරත් ගම් වගේ ඇලවෙනවා දැන්..
එක දවසක් මායි මල්ලියි කුරුම්බ ගෙඩි දෙකක් බීල කට පුරාම ඇලුනා..
පොල් වතුර තනිකරම සුපර් ග්ලූ සුවදයි.. ඒ සැරමයි එන්නේ..
මේකට කරන්න මුකුත් විකල්පයක් තියෙනවද මචංලා අපරාදේ පොල් ගහ..

දැන් ඉතිං කරන්න දෙයක් නෑ 