pattai ne.
mun oya podi podi phone godak gahana eka nawatala oya wage flagship 2 kakui. midrange and lowrage dekak wage release kara nam hari. phone 60 k witara gahane natuwa.

ඔව් බන් Samsung එපා වෙන්නේ හැට හුටාමාරක් එක එක ජාතියේ Phones ගහන නිසා. S සීරීස් එකයි නෝට් සීරිස් එකයි විතරක් හොදට කරගෙන ගියා නම් ඒ Phones ගන්න මනුස්සයාටත් ඩීසන් එකේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මුන් Note 8 එක රිලීස් කරලා මාස දෙකකින් ඒ විදියෙම වෙන J හරි A හරි සීරීස් එකකින් නෝට් එක වගේම මගුලක් රිලීස් කරාම චොරනේ.![]()

. S series ekai Note ekai tawa A5 ekakui A3 ekakui witarak release kara nam hodatama ati ban.nice
Patta
fatta bn ekanm
Camera eka DSLR quality.. sample baluwa..
patta
Wow.me paranam supiri.
pattai ne.
mun oya podi podi phone godak gahana eka nawatala oya wage flagship 2 kakui. midrange and lowrage dekak wage release kara nam hari. phone 60 k witara gahane natuwa.
Phone aka loku wedi ban :/ Finger print use karnna gymnastic karanna wenawa
ඔව් බන් Samsung එපා වෙන්නේ හැට හුටාමාරක් එක එක ජාතියේ Phones ගහන නිසා. S සීරීස් එකයි නෝට් සීරිස් එකයි විතරක් හොදට කරගෙන ගියා නම් ඒ Phones ගන්න මනුස්සයාටත් ඩීසන් එකේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මුන් Note 8 එක රිලීස් කරලා මාස දෙකකින් ඒ විදියෙම වෙන J හරි A හරි සීරීස් එකකින් නෝට් එක වගේම මගුලක් රිලීස් කරාම චොරනේ.![]()
ow ban aluthen J7+ kiyala ekak enawalu eket dual camera.
A3,A5,A7,J2,J3,J5,J7,J5 Prime, J7 Prime, J7 Pro, J7 Max, C5, C7,C7 pro hayyooooooooooo. S series ekai Note ekai tawa A5 ekakui A3 ekakui witarak release kara nam hodatama ati ban.
පට්ට phone එක නේ...ඒ අස්සෙ samsung ලොක්ක හිරෙ ගියා නේ..අවුරුදු 5 කටද කොහෙද
meka nam adei wageee...
බැටරිය මදි නැද්ද![]()