Samsung Galaxy Note 8 in one chart

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,236
    15,785
    113
    21106813_1503853906320505_6961490394487267895_n.jpg

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    pattai ne.
    mun oya podi podi phone godak gahana eka nawatala oya wage flagship 2 kakui. midrange and lowrage dekak wage release kara nam hari. phone 60 k witara gahane natuwa.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    pattai ne.
    mun oya podi podi phone godak gahana eka nawatala oya wage flagship 2 kakui. midrange and lowrage dekak wage release kara nam hari. phone 60 k witara gahane natuwa.

    ඔව් බන් Samsung එපා වෙන්නේ හැට හුටාමාරක් එක එක ජාතියේ Phones ගහන නිසා. S සීරීස් එකයි නෝට් සීරිස් එකයි විතරක් හොදට කරගෙන ගියා නම් ඒ Phones ගන්න මනුස්සයාටත් ඩීසන් එකේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මුන් Note 8 එක රිලීස් කරලා මාස දෙකකින් ඒ විදියෙම වෙන J හරි A හරි සීරීස් එකකින් නෝට් එක වගේම මගුලක් රිලීස් කරාම චොරනේ. :no:
     
    ow ban aluthen J7+ kiyala ekak enawalu eket dual camera.
    A3,A5,A7,J2,J3,J5,J7,J5 Prime, J7 Prime, J7 Pro, J7 Max, C5, C7,C7 pro hayyooooooooooo :frown::frown::frown::lol::lol:. S series ekai Note ekai tawa A5 ekakui A3 ekakui witarak release kara nam hodatama ati ban.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    පට්ට phone එක නේ...ඒ අස්සෙ samsung ලොක්ක හිරෙ ගියා නේ..අවුරුදු 5 කටද කොහෙද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,236
    15,785
    113

    fatta bn ekanm

    Camera eka DSLR quality.. sample baluwa..

    Wow.me paranam supiri.

    pattai ne.
    mun oya podi podi phone godak gahana eka nawatala oya wage flagship 2 kakui. midrange and lowrage dekak wage release kara nam hari. phone 60 k witara gahane natuwa.

    Phone aka loku wedi ban :/ Finger print use karnna gymnastic karanna wenawa

    ඔව් බන් Samsung එපා වෙන්නේ හැට හුටාමාරක් එක එක ජාතියේ Phones ගහන නිසා. S සීරීස් එකයි නෝට් සීරිස් එකයි විතරක් හොදට කරගෙන ගියා නම් ඒ Phones ගන්න මනුස්සයාටත් ඩීසන් එකේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මුන් Note 8 එක රිලීස් කරලා මාස දෙකකින් ඒ විදියෙම වෙන J හරි A හරි සීරීස් එකකින් නෝට් එක වගේම මගුලක් රිලීස් කරාම චොරනේ. :no:

    ow ban aluthen J7+ kiyala ekak enawalu eket dual camera.
    A3,A5,A7,J2,J3,J5,J7,J5 Prime, J7 Prime, J7 Pro, J7 Max, C5, C7,C7 pro hayyooooooooooo :frown::frown::frown::lol::lol:. S series ekai Note ekai tawa A5 ekakui A3 ekakui witarak release kara nam hodatama ati ban.

    පට්ට phone එක නේ...ඒ අස්සෙ samsung ලොක්ක හිරෙ ගියා නේ..අවුරුදු 5 කටද කොහෙද

    meka nam adei wageee...

    බැටරිය මදි නැද්ද :)

    :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow ban aluthen J7+ kiyala ekak enawalu eket dual camera.
    A3,A5,A7,J2,J3,J5,J7,J5 Prime, J7 Prime, J7 Pro, J7 Max, C5, C7,C7 pro hayyooooooooooo :frown::frown::frown::lol::lol:. S series ekai Note ekai tawa A5 ekakui A3 ekakui witarak release kara nam hodatama ati ban.

    උන් phone ගහන්නෙ market එක target කරල බන්.. J series එක ගැහුවෙ south asia වලටමයි. C series එක ගැහුවෙ Us වගෙ target කරල..