dBol and Gym related issues

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එළකිරියන්ස්ල මේකයි බන් මම දැන් ටික දවසක ඉදන් ජිම් එකකට යනව. ඇත්තම කියනවනම් දෙවෙනි එක. කේස් එකක් ඇදගෙන අයින් වෙන්න උනා. ඒක පැත්තකින් තියමු.

    මේකයි බන් අවුල. මම බන් ජිම් ගියාට මගේ strenth එක up වෙන්නෑ නේ බන්. :sorry: මම ගිය දා ඉදන් ඩම්බෙල් කර්ල් වගේ ගහන්න යූස් කරන්නේ 15kg ඒව. ඒත් බන් මේ 20, 21 කේ පොඩි උන් ගහනව බන් 25kg. ඒ වගේ එකකින් මට එක රෙප් එකක් ගහගන්නවත් ශක්තියක් නෑ බන්. වැඩේ කියෙන්නේ උන්ගේ අත්වල මසල්ස් මගේ අතේ මසල්ස් වලට වඩා ටිකක් පොඩියි. ඒත් ශත්තිය වැඩියි.

    මේ අවුල නිසා ටිකක් මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ බන්.

    දෙවැනි කාරනේ. මට ජිම් එකේ කොල්ලො කීපයක්ම dbol ගහපන් කියල කියනව. මම හොයල බැලුව ඒ ගැන ඒත් හෙන බයානකයි කියල නෙට් එකේ තියෙන්නේ. 3න් දෙනෙක් ඉන්නව මම දන්න dbol ගහන උන්. උන්ගේ ඇඟවල්නම් සුපිරියටම හැදිල බන් :shocked: ඇඟ පැත්තකින් තියපන් මාර හයියක්නේ බන් උන්ට තියෙන්නේ. උන් වර්කවුට් කරන විදියට බලන් හිටියම සසර කල කිරනෙව බන්. යක්කු වගේ. හැබැයි ඒ එකෙක්ටවත් ඔය කියන අතුරු ආබාද නම් නෑ කිව්ව. උන් මට හිනා වෙනව. උබ නැචුරල් අවුරුදු 20ක් කරත් මේ රිසල්ට් ගන්න බෑ කියල. ඇත්ත බන්. එකෙක් උගේ පරන ෆොටෝ පෙන්නුව. ඒ ඌද කියල හිතාගන්නවත් බෑ. පට්ට මසල් තියෙන්නේ බන්.

    මේ ෆොටෝ එක බලපන්.

    zH28UdJSThiFAQi8WgSPGg.png

    ඕකේ ඔය ඊතලේ ගහල තියෙන මසල් එක අරූගේ හැදිල තියෙනව සුපිරියටම. ඔය ෆොටෝ එකේ ඉන්න එකාටත් වඩා හොඳට. හරියට එකට තියල අබරපු ලනුවක් වගේ. පට්ට ලුක් එකක් බන් ඇවිත් තියෙන්නේ ඒ මසල් එකෙන් අතට. සුපිරි.

    මටත් ආසයි බන් ඒ වගේ රිසල්ට් ගන්න. ඒත් බයයි.

    මේකේ ඉන්නව dbol ගහන උන්. :eek:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    calisthenics krpn utto. gym ynna bri kaleka aga bhinwa. eth gdrta wela hri calisthenics parak krgena naki wnknma aga tyn inna plwn.

    dbol kynne steroid ekk. eken age performance wdi wela muscle pump wenwa thmaa. eth psse kaleka wdwnna wei :dull:

    http://www.livestrong.com/article/255306-side-effects-of-dianabol/

    ps: bolata hthiya athi.. dwsta 5km wge duwahn maasen dekn sellan krnna shakthiya ei
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    calisthenics krpn utto. gym ynna bri kaleka aga bhinwa. eth gdrta wela hri calisthenics parak krgena naki wnknma aga tyn inna plwn.

    dbol kynne steroid ekk. eken age performance wdi wela muscle pump wenwa thmaa. psse kaleka wdwnna wei :dull:

    ps: bolata hthiya athi.. dwsta 5km wge duwahn maasen dekn sellan krnna shakthiya ei

    ඒවත් ජිම් එකේදිම කරනව මචං. චින්අප් පුලප්ස් 9ක් විතර ගහන්න පුලුවන් දැන් 10 කරගන්න තමයි ට්‍රයි එක.

    සෑහෙන්න උන් බන් ගන්නවනේ මේක. මේ ජිම් යන්න ගත්තම තේරුනේ පොඩි උන් පවා ගන්නව. දන්න හැම එකාගෙම බොඩි එකනම් හැදිල තියෙනව සුපිරියටම. උන් කිසි බයකුත නෑ. :shocked:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    කඩ්ඩ බැරි එකා;22146188 said:
    ඒවත් ජිම් එකේදිම කරනව මචං. චින්අප් පුලප්ස් 9ක් විතර ගහන්න පුලුවන් දැන් 10 කරගන්න තමයි ට්‍රයි එක.

    සෑහෙන්න උන් බන් ගන්නවනේ මේක. මේ ජිම් යන්න ගත්තම තේරුනේ පොඩි උන් පවා ගන්නව. දන්න හැම එකාගෙම බොඩි එකනම් හැදිල තියෙනව සුපිරියටම. උන් කිසි බයකුත නෑ. :shocked:

    5km duwnwd gym ekedi :P

    steroids gnna one professional bodybuilders la bn.. ewth doctor knekge anumthiya athuwa. 20 wtra wnkn khmth hda na.

    යකෝ 10ක් ගහන්න බැරිද.. :shocked: මටනම් 25ක් විතර පුළුවන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    5km duwnwd gym ekedi :P

    steroids gnna one professional bodybuilders la bn.. ewth doctor knekge anumthiya athuwa. 20 wtra wnkn khmth hda na.

    යකෝ 10ක් ගහන්න බැරිද.. :shocked: මටනම් 25ක් විතර පුළුවන්.

    hit එකට දුවුනව ටිකක්. ඇග රත් කරගන්න.
    අඩෝ එහෙනම් උබේ ෆිට්නස් සුපිරිම සුපිරි. උබට කියන්න මම ගිය දවස්වල මට එකක්වත් ගහගන්න බෑ. මම කරේ බෙන්ච් එකට නැකල එල්ලිලා හෙමීට පහත් උන එක. එහෙම ටික දවසක් කරල තමයි චින් අප් පුල්අප් ගහන්න ගත්තේ. ඒත් 9ක් වගේ තමයි තාම පුලුවන්. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙ thread එක කියෙව්වෙ නැද්ද බන්.. :P
    මම මේ දෙවැනි part එක ලියාගෙන යන්නෙ..

    dbol කියන්නෙ ඉතින් steroid එකක් නෙ බන්..
    ගැහුවම ඇග හැදිල එනව..
    ඔවුන්ට තව අවුරුද්දකින් විතර මොකෝ වෙන්නෙ කියල බලන් ඉදපන්..
    natural ඇග හදන එක තමයි හොදම දේ..
    හිමීට හැදෙන්නෙ ඔව්..
    අනික strength වැඩි වෙන්නෙ ටික ටික..
    පුකේ ඇම්ම තිබ්බ කියල එහෙම වැඩි වෙන්නෙ නෑ ශක්තිය..

    අනික ඕන නම් ඉතින් අහ අහ ඉන්නෙ මොකෝ බන් ගහපං..
    ගහල ඇට දෙක චූටි කරන්.. නගින්නෙත් නැතුව ගියා කියල thread එහෙම දාන්න එපා..
    වකුගඩු එහෙම ebay ඒකෙන් ගනින්..
    අවුරුදු දෙක තුනකින් මෑන් boobs ඇවිත් එල්ලෙන්න ගත්තම ඊස්ට්‍රජන් ලෙවල්ස් වැඩි වෙල..
    කාටද ආඩම්බර..
    තාවකාලික සතුට වෙනුවෙන්..
    ශෝර්ට්කට් වල ගිහින් නිකන් ලෙඩ්ඩු වෙන්න එපා..

    btw ඉතින් උබේ කැමැත්ත..
    මොලයක් කියල දෙයක් තියනව නෙ

    3.gif
     
    • Like
    Reactions: RottenCOLT

    මමනම් ගහන්න හිතක් නෑ බන්. ඒත් අරුන්ගේ ඇඟවල් දැක්ම පට්ට ආස හිතෙනව බන්.
    මේ උබ ඩම්බෙල් කර්ල් ගහන්නේ කිලෝ කීයකින්ද බන්? මට බන් මේ 15 න් එහාට යන්නම බෑනේ බන්. :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජිම්නම් ඉතින් සචිත් තමයි.

    :sorry::sorry:

    කඩ්ඩ බැරි එකා;22146402 said:
    මමනම් ගහන්න හිතක් නෑ බන්. ඒත් අරුන්ගේ ඇඟවල් දැක්ම පට්ට ආස හිතෙනව බන්.
    මේ උබ ඩම්බෙල් කර්ල් ගහන්නේ කිලෝ කීයකින්ද බන්? මට බන් මේ 15 න් එහාට යන්නම බෑනේ බන්. :growl:

    පහලව කියන්නෙ එක පැත්තට පහලවද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කඩ්ඩ බැරි එකා;22146422 said:
    නෑ බන් මුලු ඩම්බෙල් එකම 15kg :baffled::sorry:

    බාබෙල් එකට 2.5 දෙක දාගෙන දත්මිටි කාගෙන උස්සන එවුන් ඉන්නව..
    කවුරුත් හිනාවෙනද ?
    උබ බර උස්සන්නෙ අනිත් උන්ව ඉම්ප්‍රෙස් කරන්නද ?
    එක එකාට පේන්න බර උසන්න ඕන නෑ බන් තමන්ට පුළුවන් ගානින් කරපන්..
    උබට 15 නම් පුළුවන් පහලවෙන් ගහපං දිගටම..
    සති දෙක තුනක් ගහද්දි ඕක බර නැතුව යනව..
    ඒ කියන්නෙ මසල් එක හැදිල තියෙන්නෙ ඔය බරට ඔරොත්තු දෙන්න..

    උබට තිහක් හතළිහක් ගහන්න ඕන උනාට එහෙම ගහන්න අරිෂ්ටේ බීල නෑ නෙ බන්..
    step by step යන්න ඕන..
    මට උබේ කලින් thread එක දැක්කමත් හිතුනෙ උබට මාර හදිස්සියක් සහ අමාරුවක් තියෙන්නෙ කියලා ඇග හදාගන්න..

    එහෙම බෑ කොලුවො..
    බර ගහත හැකි උබට creatine ගනින්..
    සේෆ් ම and මොස්ට් effective සප්ලිමන්ට් එක..
     
    නෑ බන් එහෙම අවුලක් නෑ. ඒත් මම පටන්ගත්තෙත් 15න්.ඒත් තාමත් ඒගානමයි දියුනුවක් නෑවගේ. හැබැයි පුශ්අප්ස් නම් දැන් වෙනදට වඩා පුලුවන්. මම පටන්ගත්ත කාලෙ පුලුවන් උනේ උපරිම 22ක් වගේ. දැන් උපරිම 40ක් වගේ පුලුවන්.

    මම ටිකක් වොරි උනේ. මම වීඩියෝ වගයක දැක්ක බර දාල චැලෙන්ජ් එක වැඩි කරේ නැත්නම් ප්ලාටෝද මොකක්ද මගුලක් වෙනව කියල. පුදුමයි බන් එක සයිස් ආම්,මසල්ස් උනත් ශක්තිය අහසට පොලව වගේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    මෙකනම් ඇත්ත් බ0 සමහර එවුන් ඉන්නවා අනිත් එවුන් ගහනවා බලාගෙනහ් බර දාලා ගහන්නහ් යනවා එකෙන් වෙන්නෙ මසල් එක වික් වෙන එක විතරයි හරිම වෙයිට් එක ඇවිල්ලා තුන්වෙනි සෙට් එකෙදි ගහන්න පොඩ්ඩක් අමාරු වෙන වෙයිට් එක වෙන්නහ් ඔනි
    කාලයක් ගහද්දි සපොර්ට් නැතුවහ් 3 න ගහන්න පුලුවන් වෙද්දි කිලො 1ක දෙක වැඩි කරගන්නහ් ඔනි
    ගොඩක් එවුන් අරු අච්චර ගහනවා ම0 මෙච්චරයි
    අරුගේ මසල් එක ලොකුයි කියලා මානසිකව වැටිලා ඉවරයි
    ඇග හදන්නහ් ජිම් යන්නහ් එපා පලයන් ෆිට්නස් හදාගන්නවා කියලා ටාර්ගට් කරලාහ්
    ෆිට්නස් හැදෙද්දි ඇගත් හැදෙනවා
    ගොඩක් ජිම් යන එවුන් මාසෙන් දෙකෙන් කැඩෙන්නෙහ් එකයි :yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කඩ්ඩ බැරි එකා;22146508 said:
    නෑ බන් එහෙම අවුලක් නෑ. ඒත් මම පටන්ගත්තෙත් 15න්.ඒත් තාමත් ඒගානමයි දියුනුවක් නෑවගේ. හැබැයි පුශ්අප්ස් නම් දැන් වෙනදට වඩා පුලුවන්. මම පටන්ගත්ත කාලෙ පුලුවන් උනේ උපරිම 22ක් වගේ. දැන් උපරිම 40ක් වගේ පුලුවන්.

    මම ටිකක් වොරි උනේ. මම වීඩියෝ වගයක දැක්ක බර දාල චැලෙන්ජ් එක වැඩි කරේ නැත්නම් ප්ලාටෝද මොකක්ද මගුලක් වෙනව කියල. පුදුමයි බන් එක සයිස් ආම්,මසල්ස් උනත් ශක්තිය අහසට පොලව වගේ.

    උබ දැන් මේ මාසයක් වගේ ඇති නෙ gym යන්න අරන්..
    මාසෙන් ඔය මදිද..
    curl නම් කොහොමත් බර වැඩි කරන්න අමාරුයි එහෙම ලේසියෙන්..
    එහෙම සතියෙන් දෙකෙන් ශක්තිය වැඩි කරගන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද බන්..
    ඇග ලොකුවට තිබ්බ කියල හරි කටු බොඩි කියල හරි ශක්තිය මනින්න බෑ..
    හෙන ඇගවල් තියන පොරවල් එනව..
    squat එක දහයෙ දෙකක් දාල පහක් ගැහුවම කලන්තෙ අල්ලන සයිස් එකේ..
    ශක්තිය මනින්න බෑ බන් එහෙම..

    අනික මම gym ගිය දවසෙ squat ටික ගහල.. curl පහේ දෙකක් දාල ගැහුවා බාබෙල් ඒකෙන්..
    දෙකක් බොහොම අමාරුවෙන් උස්ස ගත්ත..
    එහෙන්මම බිමින් තියල බිම වැටිල නිදාගත්ත කලන්තෙ හැදිල මට..
    උබ හොදයි කියල උබට හිතෙන්නෙ නැද්ද..
     
    ඔව් මචං කාලෙනම් මදි තමයි. පොඩි ගැම්මක් තියෙනව. :cool:
    තව අවුලක් තියෙනව බන් මට :growl:
    මට full squat ගහන්න බෑ කියපන්කෝ :sorry: මගේ ඇන්කල් මොබිලිටි එක ටිකක් අඩුයි. දැන් ඒකට වෙනම එක්සසයි කරනව. මේ කේස් එක නිසා වැඩි බරක් දාල ගහන්න බෑ වගේ. සම්පූරනයයෙන් පහත් උනොත් අනිත් පැත්තට යනව :lol: මේ කේස් එක තියෙන කීප දෙනෙක්ම ඉන්නව. මට තව හොදයි එකෙක් ඉන්නව උෟට ඉඳගන්නත් බෑ බන්. කොමඩ් එක යූස් කරන එකෙක් නිසා හොදයි. නෝමල් ටොයිලට් එකකට ගිහින් ඉවරයි ඒ වගේ උන්ට. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙකනම් ඇත්ත් බ0 සමහර එවුන් ඉන්නවා අනිත් එවුන් ගහනවා බලාගෙනහ් බර දාලා ගහන්නහ් යනවා එකෙන් වෙන්නෙ මසල් එක වික් වෙන එක විතරයි හරිම වෙයිට් එක ඇවිල්ලා තුන්වෙනි සෙට් එකෙදි ගහන්න පොඩ්ඩක් අමාරු වෙන වෙයිට් එක වෙන්නහ් ඔනි
    කාලයක් ගහද්දි සපොර්ට් නැතුවහ් 3 න ගහන්න පුලුවන් වෙද්දි කිලො 1ක දෙක වැඩි කරගන්නහ් ඔනි
    ගොඩක් එවුන් අරු අච්චර ගහනවා ම0 මෙච්චරයි
    අරුගේ මසල් එක ලොකුයි කියලා මානසිකව වැටිලා ඉවරයි
    ඇග හදන්නහ් ජිම් යන්නහ් එපා පලයන් ෆිට්නස් හදාගන්නවා කියලා ටාර්ගට් කරලාහ්
    ෆිට්නස් හැදෙද්දි ඇගත් හැදෙනවා
    ගොඩක් ජිම් යන එවුන් මාසෙන් දෙකෙන් කැඩෙන්නෙහ් එකයි :yes:

    අනිවාරෙන් බන්..
    බර ගහන්න ඕන..
    ඒත් ඒකෙ ක්‍රමයක් තියනව..
    ගොඩක් උන් gym ගිය ගමන් කරන්නෙ අම්මට සිරි අරූ ගහන බර සෙකන්ඩ් වෙන්න බෑ හුට්ටෝ කියල ගහනව.. curl එක ගහනව ස්වින්ග් එක අරන් මොමෙන්ටම් එක ගන්නෙ
    ඇගෙන්..
    පද්ද පද්ද ගහන උස්සද්දී පිටිපස්සට දුන්න වගේ නැවිල වැලිමිට කටේ වදිනව උඩ යන විදියට.
    ඊට පස්සෙ අහනව ඇයි බන් බයිසෙප් එක හැදෙන්නෙ නැත්තෙ කියල..
    යකෝ isolation movement එකකදී එක ජොයින්ට් ඒකයි move වෙන්න ඕන..
    මුන් ගහන්නෙ උරිස්සෙන් පද්ද පද්ද ඉතින් හරියයිද කියහන් කො..

    ෆිටන්ස් තමයි ටාගට් කරන්න ඕන බන්..
    ඇග හැදෙයි නිකන්..

    තව ඉතින් drop sets වලට යන්න පුළුවන් එක එක training මෙතඩ් තියනව.. ඒත් මේ මාසයක් gym එකට ගිහින් ඕව සේරම කරන්න පුළුවන් ද බන්..

    ඔක්කොටම ඕන දඩ බඩ ගාල අර්නෝල්ඩ් වගේ වෙන්න..

    මම 12 ඒව හතරක් ගහන්නේ. බර වැඩි කරල 8 ඒව 3කට කඩා ගත්තනම් හරි. ඉන්ට්‍රක්ටර් කාරය වෙනස් කරල දෙන්නම් කිව්ව තව ටිකක් දවස් මෙහෙම ගහන්න කිව්ව. :growl:

    කම්පෙයාර් කරනවම නෙමේ බන්. කොල්ලො එකට සෙල්ලම් කරන කොට දන්නැද්ද ඉතින්. :baffled:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    උඹ professional bodybuilder කෙනෙක්ද ? නෑනේ.
    වෙන එවුන් කරන ඒවා බලලා ඒ විදියට කරන්න දඟලන්න එපා. මුල් කාලේ basic, compound exercises කරපන්. net එකේ පොඩ්ඩක් search කරලා බලපන්.
    bench press, barbell row, dead-lift, squat, overhead press, pull ups
    ටික කාලයක් ගහද්දි fitness වෙඩි වෙනවා. හොඳට කන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ටික ටික බර වැඩි කරපන්.
    හොඳට දුවපන්. කාලයක් තිස්සේ කරන්න ඕනේ. ups and downs එනවා. එක එක එවුන් කතා කියනවා. සැලෙන්න එපා... දිගටම කරපන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කඩ්ඩ බැරි එකා;22146646 said:
    මම 12 ඒව හතරක් ගහන්නේ. බර වැඩි කරල 8 ඒව 3කට කඩා ගත්තනම් හරි. ඉන්ට්‍රක්ටර් කාරය වෙනස් කරල දෙන්නම් කිව්ව තව ටිකක් දවස් මෙහෙම ගහන්න කිව්ව. :growl:

    කම්පෙයාර් කරනවම නෙමේ බන්. කොල්ලො එකට සෙල්ලම් කරන කොට දන්නැද්ද ඉතින්. :baffled:
    8 කරලා 3නට කඩපන්
    උබට තෙරෙයි කලින්ට වඩා වදිනවාහ් කියලා එතකොට පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගනින්
    අරුන්ගෙ ලොකු එව්වා පොඩි එව්වා හිතන්නහ් යන්නහ් එපා
    අඩුම මාස 3ක් 4ක් ගහපන් ඇගට හුරු උනාම උබටම තෙරෙයි උබේ ෆිට්නස් හැදෙනවා කියලා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    අනිවාරෙන් බන්..
    බර ගහන්න ඕන..
    ඒත් ඒකෙ ක්‍රමයක් තියනව..
    ගොඩක් උන් gym ගිය ගමන් කරන්නෙ අම්මට සිරි අරූ ගහන බර සෙකන්ඩ් වෙන්න බෑ හුට්ටෝ කියල ගහනව.. curl එක ගහනව ස්වින්ග් එක අරන් මොමෙන්ටම් එක ගන්නෙ
    ඇගෙන්..
    පද්ද පද්ද ගහන උස්සද්දී පිටිපස්සට දුන්න වගේ නැවිල වැලිමිට කටේ වදිනව උඩ යන විදියට.
    ඊට පස්සෙ අහනව ඇයි බන් බයිසෙප් එක හැදෙන්නෙ නැත්තෙ කියල..
    යකෝ isolation movement එකකදී එක ජොයින්ට් ඒකයි move වෙන්න ඕන..
    මුන් ගහන්නෙ උරිස්සෙන් පද්ද පද්ද ඉතින් හරියයිද කියහන් කො..

    ෆිටන්ස් තමයි ටාගට් කරන්න ඕන බන්..
    ඇග හැදෙයි නිකන්..

    තව ඉතින් drop sets වලට යන්න පුළුවන් එක එක training මෙතඩ් තියනව.. ඒත් මේ මාසයක් gym එකට ගිහින් ඕව සේරම කරන්න පුළුවන් ද බන්..

    ඔක්කොටම ඕන දඩ බඩ ගාල අර්නෝල්ඩ් වගේ වෙන්න..

    මට වැඩි බරක් ගහන්න බැරි උනාටම මචං සෙට් 4 සෙලටම කරනව හැබැයි. ස්ලෝ තමයි කර්ල් ගහන්නේ ඇග හොල්ලන්නේ නැතිව ආම් එක විතරක් මූ කරල.

    චින්අප් ගහද්දිත් පහලට එන්නේ හෙමින්. එහෙම තමයි 9ය. පහලට පටස්ගාල ඇවිල්ල කකුල් පද්දල ගහනව නම් 15ක් වගේ ගහන්න පුලුවන්. ඒත් වැඩක්නෑනේ බන් හරි ෆෝම් එක නැතුව.

    මටනම් පොඩි ජෙලක් තියනෙව බන් පොඩි කොල්ලො දෙන්නෙක් ඉන්නව 21, 22ද. උන්ට ඇම්ම හයියක් බන් තියෙන්නේ.

    ආ තව දෙයක් උබෙන් අහන්න ඕන බන් සචියේ. මගේ ආම් එකේ බන් වැල මිට නැවෙන තැනයි, උරේට අත සෙට් වෙන තැනයි ස්ට්‍රෙච් මාරක් කීපයක් ආවනේ බන්. මේක නෝමල්ද? වැඩිය පේන්නෙනම් නෑ හැබැයි. ඒත් ආව දවස්වල ලාවට දන්න අරන් කසන්නත් ගත්ත. දැන් නම් අවුලක් නෑ. හොඳට බැලුවොත් සහ ඒ හරියේ හම ටිකක් ඇදල වගේ බැලුවොත් පේනව ලාවට කානුවක් වගේහැදිල. :(